top of page

මුලින්ම ඔබ වෙනස් වෙන්න, එතකොට සියල්ල ඉබේම වෙනස් වෙයි!

අපිට ගහක මලක් හදන්න බෑ, අපිට පුලුවන්, හරියට පොහොර ටික දාල, හරියට වතුර, හිරු එලිය ලබා දීලා, ඒ මල හැදෙන්න අවශ්‍ය තත්වයන් ගොඩනගන එක විතරයි, එතැනින් එහාට ගහේ මල හට ගන්න එක ඉබේම සිදු වෙනවා.අන්න ඒ වගේම තමයි සාර්ථකත්වයත්... ඔබ වෙනස් වෙන්න, සාර්ථකත්වය ලැබීමට සුදුසු පුද්ගලයෙක් ලෙස ඔබේ අභ්‍යන්තරය වෙනස් කරගන්න.. ඒ අභ්‍යන්තර වෙනසට අනුව, ඔබේ ජීවිතය ඉබේම වෙනස් වෙනවා.

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page