වාසනාව යනු නිදහසට කාරණාවක් පමණි
- Chathuska Amarasekara
- Jun 3, 2022
- 1 min read
Updated: Jul 18, 2022
ඔබගේ අනාගතය කොයි ආකාරයෙන් විය යුතුද යන්න සෑම විටම තීරණය කරන්නේ ඔබගේ වර්ථමාණ සිතුවිලිය. බොහෝ විට මිනිසුන් තම අනාගතය තමාගේ දෛවය, වාසනාවට බාර දෙන්නට සූදානම් වන මුත් ලොව අති සාර්ථක මිනිසුන්ගේ ජීවිත දෙස බැලුවොත් හොදින්ම පෙනී යන කරුනක් නම් ඔවුන්ගේ ජීවිත සාර්ථක වූයේ ඔවුන් සිතන ආකාරය හා ඔවුන් ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමට පටන්ගත් දිනයේදී පටන් බවයි. ඔවුන් කිසිවෙකුගේ සාර්ථකත්වය ඉබේටම ඔවුන් වෙතට ලගා වූයේ නැත.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.