අතේ සතේ නැති You Tube
- Chathuska Amarasekara
- Sep 2, 2022
- 2 min read
You Tube කියන්නේ අද වන විට ලෝකයේ තියෙන, දෙවැනියට වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය. සාමාන්‍යයෙන්, දවසකට බිලියන වාරයකට වඩා මිනිසුන් YouTube භාවිතා කරනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මිනිත්තුවකට වීඩියෝ දර්ශණ 500ක් පමණ, YouTube වෙත අලුතින් එකතු වෙනවා. ඒ වගේම. You Tube කියන්නේ අද වන විට ඇ.ඩො. බිලියන 180 වටිනා සමාගමක්. ඒ කියන්නේ, You Tube වලට, ඕනේ නම්, ශ්‍රී ලංකාව රටක් විදිහට අරගෙන තියෙන ණය සම්පූර්ණයෙන්ම, තුන් පාරක් විතර ගෙවලා ඉවර කරන්න පුළුවන්. මේ ලිපිය අද මෙතැන ඉන්න You Tube, මෙතැනට ආපු ගමන ගැන..
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.