මේ දේ හොදට මතක තියා ගන්න, මේ ලෝකයේ ඕනෑම ප්‍රශ්ණයක්, අපිට ප්‍රශ්ණයක් වෙන්නේ අපේ ශක්තිමත් බවට සාපේක්ෂව. ඒ නිසා අපිට ප්‍රශ්න තියෙනවා කියන අදහස ඇත්තටම අපිට ප්‍රශ්ණ තියෙනවා කියන එක නෙමෙයි, අපි ඒ ප්‍රශ්ණය ජයගන්න තරම් තවම ශක්තිමත් නෑ කියන එක.
ප්‍රශ්ණ ප්‍රශ්ණයක් වෙන්නේ හැම වෙලාවෙම ඔබ දුර්වලනම් විතර
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.