top of page

ඇමරිකානු රහස් පරීක්ෂකයින් හෙළිකරගත් ඇන්ඩෘ කානිගීගේ වේගවත් දියුණුව පසුපස සැඟවුනු ප්‍රබල රහස.



වරක් ඇමරිකානු රජය විසින්, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි ධනවතුන්ගෙන් කෙනෙක් වන ඇන්ඩෘ කානිගී ගැන විශේෂ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කලා.


එහි අරමුණ වුනේ, ස්කොට්ලන්තයේ සිට ආර්ථික අපහසුතා නිසා ඇමරිකාවට පැමිනි ඉතාම දුප්පත් පවුලක දරුවෙක් වුන, ඒ වගේම නිසි අධ්‍යාපණයක් පවා නොලද ඇන්ඩෘ කානිගී වගේ පුද්ගලයෙක්, ඉතාම කෙටි කාලයක් තුල ලෝකයේ සුපිරි ධනවතෙක් බවට පත් වුනේ කොහොමද කියන දේ ගැන සෙවීම.


මොකද ඇමරිකානු රජය අනුමාන කලා, මෙම වේගවත් සුපිරි ධනවත් බව පිටුපස කලු සල්ලි සැඟවී ඇති බව.

නමුත් අවුරුදු ගනනක් ඉතාම සූක්ෂමව මේ පිලිබද සොයා බැලුවත්, ඔවුන්ට ඇන්ඩෘ කානිගීගේ ධනවත් බව පිටුපස එක ඩොලරයකවත් වංචාවක් සොයා ගන්න හැකි වුනේ නෑ. මේ නිසා පසුව ඇමරිකානු රජය, ඇන්ඩෘ කානිගීගේ ධනවත් බව හා වත්කම් රැස් කිරීම පිලිබද ඍජුව ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා.


එතැනදී ඔහු, තමන් අනිත් මිනිසුන්ගෙන් වෙනස් වීමටත්, ඉතාම කෙටි කාලයක් තුල සුවිශාල සාර්ථකත්වයක් ලගා කරගැනීමටත් බලපාපු සුවිශේෂී රහසක් ගැන හෙලි කරනු ලැබුවා. ඒ තමයි " ලේසර් නාභිගත මනස"!

ලේසර් නාභිගත මනසක් කියන්නේ, තමන් කරන ඕනෑම දෙයක් වෙත, සම්පූර්ණ මානසික අවදානයක් රදවාගෙන ක්‍රියාත්මක වීමට හැකි මානසික තත්වයක්.


සාමාන්‍යයෙන්, සාමාන්‍ය මිනිසෙක් තුල මේ ආකාරයෙන් යම් අරමුනක් වෙත මනස නාභිගත කරගෙන සිටීමේ හැකියාව තියෙන්නේ, තත්පර කීපයක් පමනයි. නමුත් ලෝකයේ ඉතා සුවිශේෂී සාර්ථකත්වයන් ලගා කරගන්නා මිනිසුන් තුල මෙම හැකියාව ඉතා ඉහල මට්ටමකින් පවතිනවා.


මේ නිසා, මේ දේ එලියට ඒමත් සමග, සාර්ථකත්වය හා මනෝවිද්‍යාව පිලිබද පරීක්ෂන සිදු කරන බොහෝ දෙනෙක් මේ ගැන වැඩි අවදානයක් යොමු කරන්නත්, ඒ වෙනුවෙන් වන විවිධ ක්‍රම අත් හදා බලන්නටත් පටන් ගත්තා.


මෙන්න මේ ආකාරයෙන්, ලේසර් නාභිගත මනසක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් වන සුවිශේෂී ක්‍රම ශිල්ප පිලිබද පසුගිය වසර තුනක පමණ කාලයකදී මා සිදු කල ප්‍රායෝගික අත් හදා බැලීම් වලදී මා අත්විඳි ප්‍රායෝගික අත්දැකීම තමයි, ඒ ඇතැම් ක්‍රම, සති 3කට ආසන්න කාලයක් වැය කරලත් අවසන් කරගන්න නොහැකි වූ වැඩ, පැය කීපයක් ඇතුලත නිමකර ගැනීමට හැකි ආකාරයේ, ප්‍රබල මානසික ඒකාග්‍රතාවයක්, අරමුණුගත බවක්, මානසික නිරවුල් බවක් , පැහැදිලි බවක්, නිර්මානශීලී බවක් හා ක්ෂණික නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් මා තුල නිර්මාණය කරන්නට තරම් ප්‍රබල බව.


මේ නිසා මම තීරණය කලා, ඒ අත්දැකීම, ප්‍රායෝගිකව ඔබටත් අත්විදින්නට සලස්වන්න.


මේ පිලිබදව සිදු කරන, විශේෂ දේෂණය, මාර්තු 07 වන ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා, Zoom හරහා පැවැත්වෙනවා.


මෙහිදී, ඉතාම ප්‍රබල මට්ටමකින්, ඔබේ මනස ඔබේ රාජකාරී වෙනුවෙන් අරමුණුගත කිරීමේ හැකියාව දියුණු කිරීමට ඔබට භාවිතා කල හැකි සුවිශේෂී ක්‍රම රාශියක් ගැන මම ඔබට කියලා දෙන අතර, ප්‍රායෝගිකව එම තත්වයට ලගා වීම වෙනුවෙන් දින 30ක ප්‍රායෝගික සැලැස්මක් ලබා දීම සිදු කරනවා.


විශේෂයෙන්ම ඔබ,


✅ කාලය ගෙවිලා ගියාට, කාලයට සාපේක්ෂව ප්‍රමානවත් තරම් දෙයක් නොකල බවට වන අත්දැකීම නිතර අත්විදිනවානම්,

✅ කාලය ගෙවිලා ගියාට, තම ජීවිතයේ අරමුණු වලට ලගා වීම, වැඩ නිම කිරීම මන්දගාමී බව අත්විදිනවානම්,

✅ වැඩ සැලසුම් කලාට ඒ දේවල් තමන් තුලින් ඉටු නොවන ස්වභාවය නිතර නිතර අත්විදිනවානම්.

✅ වැඩ අතපසු වීම, අසම්පූර්ණ ලෙස නිම කිරීම, අපිලිවෙල වැනි දේ නිතර අත්විදිනවානම්.

මෙම වැඩසටහන හරහා එම තත්වයන් වෙනස් කරගෙන, ඉතා ප්‍රබල මට්ටමේ ඵලදායීතාවයක් ඔබ තුල නිර්මානය කරගැනීමේ හැකියාව පවතී.


👉 ව්‍යවසායකයින්, වෘත්තිකයින්, අධ්‍යාපණික සාර්ථකත්වය අපේක්ෂා කරන්නන් ඇතුලු මනස තුල වන මානසික ඒකාග්‍රතාවය, අරමුණුගත බව, මානසික නිරවුල් බව, පැහැදිලි බව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙක්ට මෙම වැඩසටහන සුදුසු වේ.


👉 ආයෝජනය : රු 1850 පෙබරවාරි 28 වෙනිදාට පෙර ඔබේ සහබාගී වීම තහවුරු කල යුතු බව කරුණාවෙන් සලකන්න.


✅ සහබාගී වීමට පහත සබැදියට පිවිස Google පෝරමය පුරවා Submit කරන්න https://forms.gle/QTFb1vpjrbCvVpVG8

31 views

Kommentare

Mit 0 von 5 Sternen bewertet.
Noch keine Ratings

Rating hinzufügen
bottom of page