top of page


ජීවිතයම වෙනස් කරන ජපානයේ "අමුතු" සිරිත්
ජපානය කියන්නේ මේ ලෝකයේ තියෙන හරි අපූරු රටක්. ඒ වගේම ඉගෙන ගන්න බොහෝ දේ තියෙන රටක්. ඒ විතරක් නෙමෙයි, ජපානය කියන්නේ ඉතාම කෙටි කාලයක් තුල, ඉතා ඉහල දියුණුවක් ලබන්න පුලුවන් වුන රටක්. මෙන්න මේ නිසාම තමයි, ජපන් සිරිත් කියන ලිපි පෙල විශේෂයෙන්ම අපි ඔබට අරගෙන එන්නේ. මොකද ජීවිතේ දියුණු කරගන්න, හිතා ගන්නවත් බැරි තරම් දේවල් ටිකක් ජපන් ජාතියන්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා, මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ, ඉතාම කෙටි කාලයක් තුල බින්දුවේ සිට ලෝකයේ දියුණුම ජාතියක් බවට පත්වෙන්න හේතු වුන,

Chathuska Amarasekara
Sep 29, 20234 min read


ආදායම් වියදම් සටහන් කිරීමේ පුරුද්දක් නැති වීමේ ගැටළුවෙන් මිදෙන හැටි.
මුදල් කළමණාකරණය කිරීම කියන කාරනාවෙදී, තමන්ගේ එදිනෙදා ආදායම් වියදම් සටහන් කිරීමේ පුරුද්ද කියන්නේ අතිශයෙන්ම වැදගත් පුරුද්දක්. මොකද මේ පුරුද්ද යම් කෙනෙක් ලග නැත්නම්, බොහෝ වෙලාවට ඒ පුද්ගලයාට නතර වෙන්න වෙන්නේ "හොයපු සල්ලි වලට වෙච්ච දෙයක් හිතා ගන්න බෑ" කියන තැනින්. සාමාන්‍යයෙන්, ජීවිතේ යම් දියුණුවක් අපේක්ෂා කරන කෙනෙක් තුල තමන්ගේ ආදායම් හා වියදම් සටහන් කරලා, නිවැරැදි මූල්‍ය වාර්ථාවක් තියා ගන්න ඕනේ කියන අදහස තියෙනවා. නමුත් ගැටලුව වෙන්නේ, ඒ දේ කරන්න කොච්චර ඕනේ වුනත් කරන්න බැරි වෙන එක.

Chathuska Amarasekara
Sep 3, 20232 min read


ඔබේ වැඩ රාජකාරීවල ඵලදායීතාවය දෙගුණ කරන, Pomodoro ක්‍රමය
වැඩක් කරනකොට නිතරම තමන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳෙනවාද? අතර මග වෙන වෙන අරමුණු වලට හිත ගිහින් තමන්ගේ වැඩේ නියමිත වෙලාවට කර ගන්න බැරි වෙනවාද? පොඩි වැඩක් කරන්නත් හිතුවාට වඩා වැඩි වෙලාවක් ගත වෙන ස්වභාවයක් නිතරම අත් විදින්න ලැබෙනවාද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි. අද මේ ලිපියෙන් ඔබට කියලා දෙන Pomodoro ක්‍රමය භාවිතා කලොත්, මේ ඔක්කොම ප්‍රශ්ණ විසඳගෙන, බොහොම පහසුවෙන් ඵලදායීව වැඩ කරන්න පුලූවන් කෙනෙක් බවට පත් වෙන්න ඔයාටත් පුළුවන්.

Chathuska Amarasekara
Aug 16, 20233 min read


දින 21ක් තුල මනසේ ප්‍රබල වෙනසක් ඇති කර ගන්න හැටි (21 Day Morning Sun Bathing Practice)
දින21ක් තුල ඔබේ මනස තුල ප්‍රබල වෙනසක් ඇති කර ගන්න කැමතිද? හොඳ Focus එකක් ඇතුව, සැහැල්ලුවෙන්, නිරවුල් මනසක් ඇතුව, උපරිම කාර්යක්ෂමතාවයක් ඇතුව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් මේ අභ්‍යාස සැලැස්ම ඔබ අත්හදා බලන්නම ඕනේ! (කරන්න ඕනේ හැම දේම මේ ලිපියේ පිලිවෙලට තියෙනවා)

Chathuska Amarasekara
Jun 30, 20235 min read


මානසික ඒකාග්‍රතාව දියුණු කර ගැනීම වෙනුවෙන් මානසික පුහුණු අභ්‍යාස 05ක්
ආසියානු සටන් ශිල්ප තුල මානසික ඒකාග්‍රතා හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් භාවිතා වෙන අභ්‍යාස 05ක්

Chathuska Amarasekara
Dec 15, 20222 min read


අසීමිත සාර්ථකත්වයකට මග කියන්න MMM Formula
මිනිසුන් විදිහට අපි හැම කෙනෙක්ටම ලබා ගන්න පුළුවන් සාර්ථකත්වය අසීමිතයි. අපිට පුලුවන්නම්, කිසිම සීමාවකින් තොරව පැහැදිලිව, සැබවින්ම අපිට අවශ්‍ය

Chathuska Amarasekara
Jan 6, 20212 min read
bottom of page