top of page

මානසික ඒකාග්‍රතාව දියුණු කර ගැනීම වෙනුවෙන් මානසික පුහුණු අභ්‍යාස 05ක්

Updated: Dec 31, 2023


මානසික ඒකාග්‍රතාවය දියුණු කරගන්න කැමතිද? හිත එක තැනක රදවාගෙන වැඩකරන්නට ඇති හැකියාවේ කැපී පෙනෙන වෙනසක් ඇතිකර ගන්න කැමතිද? එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි!


මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ, ආත්මාර්ක්ෂක සටන් කලාවන් පුහුණු වෙන සිසුන්ගේ මෙන්ම, ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා සහ වෙනත් පුද්ගලයින්ගෙන් මානසික ඒකාග්‍රතා හැකියාව වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන්, අතීතයේ සිට භාවිතා වූ, ඉතාම සාර්ථක, ඒ වගේම සරල පුහුණු අභ්‍යාස පහක් ගැන.


ඔබටත් බොහොම පහසුවෙන්, ඔබේ මානසික ඒකාග්‍රතාවය දියුණු කර ගැනීම වෙනුවෙන් මෙම අභ්‍යාස වල නිවසේදීම නිරත වෙන්න පුළුවන්.

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

bottom of page