👑 Marketing Secrets 14 - පාරිබෝගික කෝණයෙන් තමන්ව දැකීම
- Chathuska Amarasekara
- Dec 19, 2022
- 2 min read
" සාමාන්‍යයෙන් ආයතනයක් ක්‍රියාත්මක කිරීමේදී, වෙලදපොල තුල තමන්ගේ ශක්තීන් හා දුර්වලතා මොනවාද යන්න හදුනා ගැනීම සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ කරන දෙයක්. හැබැයි ඒ දේ අපි බොහෝ වෙලාවට කරන්නේ, අපේ දෘෂ්ඨි කෝණයෙන් අපි දිහා බලලා. හැබැයි එහෙම අපි අපේ ශක්තීන් හා දුර්වලතා හදුනා ගත්තාට, ඒවා සැබෑ වෙලද පොල තුලදී, සැබෑවටම ශක්තීන් හා දුර්වලතා ලෙස ක්‍රියාත්මක නොවන අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. මෙන්න මේ ගැටලුවට සාර්ථකව මුහුන දීම වෙනුවෙන් තමයි අපි, Marketing තුලදී, අපේ කෝණයෙන් අපේ ශක්තීන් හා දුර්වලතා හදුනා ගන්නවා වෙනුවට, පාරිබෝගිකයාගේ කෝණයෙන් ඒවා හදුනා ගැනීම කරන්නේ. "
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.