top of page

පෞද්ගලික මූල්‍ය කළමනාකරණය (7 Step Action Plan)

එදිනෙදා ජීවිතයේ ආදායම්, වියදම් නිසිලෙස කළමණාකරනය හරහා මූල්‍යමය වශයෙන් යහපත් හා ස්ථාවර තත්වයක් ඇතිකර ගැනීම ප්‍රායෝගිකව සිදු කිරීම වෙනුවෙන් පියවර 07ක් සහිත Action Plan එකක් පිලිබද මෙම Masterclass එක තුල සාකච්චා කරයි. වියදම් කළමණාකරණය, ඉතුරුම් කළමණාකරණය, මූල්‍ය තොරතුරු වාර්ථා කිරීම හා නිවැරැදි මූල්‍ය තීරණ ගැනීම ඇතුලු බොහෝ දේ මෙම Masterclass එක හරහා ඔබට ඉගෙන ගැනීමේ හැකියාව පවතී. (වැඩසටහනේ කාලය පැය 2යි මිනිත්තු 47යි)

Want to read more?

Subscribe to www.winnersloungelk.com to keep reading this exclusive post.

Subscribe Now
bottom of page