Podcast : නව වසරට ආරම්භයක්
අලුත් අවුරුද්දේ, අලුත් මිනිසෙක් විදිහට ජීවිතය ජයගන්න වැඩ කරන්න කැමති අය වෙනුවෙන්. " NEW ME | අලුත් මම "
ජනවාරි 14,15,21 සහ 22 , දින 04ක් මාර්ගත (Online) ක්‍රමයට , රාත්‍රී 8.30 සිට 9.30 දක්වා.
👉අන්තර්ගතය
01. දැක්මක් සහිත මිනිසෙක් වීම
02. ජීවිතයට ඉලක්ක ඇතිකර ගැනීම
03. සැලසුම්සහගතව වැඩ කිරීම
04. කාල කලමණාකරණය
05. ධනාත්මක මානසිකත්වයක් ඇතිකර ගැනීම.
👉ආයෝජනය : රු.1900/=(සාමාන්‍ය ගාස්තුව රු8500/= | වට්ටම වලංගු වන්නේ ජනවාරි 9 සවස 2 දක්වා පමණයි)
👉 ලියාපදිංචි වීමට NEWME ලෙස සදහන් කර 0764393624 අංකයට Whatsapp කරන්න