top of page

"ඔබ සාර්ථකත්වය ගැන කොතරම් දේ, කොතරම් කාලයක් පුරා ඉගෙන ගත්තත්, අවසානයේ ඔබ ලගා කරගත් සාර්ථකත්වයක්, ඇතිකරගත් වෙනසක්, ඔබේ සැබෑ ජීවිතය තුල නැත්නම්, එයින් වැඩක් නැත"

Chathuska Amarasekara

Inner Transformation යනු දින 30ක් තුල ඔබ තුල ඉහල මානසික හා චර්යාත්මක වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන් ඔබව ප්‍රායෝගිකව මෙහෙයවන විශේෂිත පුහුණු ආකෘතියක් යටතේ සකස් කරන ලද ප්‍රායෝගික පුහුණු වැඩසටහනකි. මෙය ඔබ තුල මානසික හා චර්යාත්මක වෙනස්කම් ඇතිකර ගැනීම පිලිබද ඔබව දැනුවත් කරන වැඩසටහනක් පමණක් නොවන අතර, මෙය ඔබව දින 30 තුල එම වෙනස් කම් අත්විදිය හැකි මට්ටමක් දක්වා ඔබව ප්‍රායෝගික්ව මෙහෙයවයි.

THREE STEPS TRAINING STRUCTURE

INner transformation (2).jpg

Inner Transformation ක්‍රියාත්මක වන්නේ පියවර තුනක පුහුණු ආකෘතියක් යටතේ වන අතර, මෙය ඍජුවම ඔබව ප්‍රායෝගික වෙනසක් සැබෑ ජීවිතය තුල ඇතිකර ගනිමින් වෙනස් වීම වෙනුවෙන් මග පෙන්වයි

Step 01 | Learn

ඔබ තුල මානසික හා චර්යාත්මක වෙනස්කම් ඇතිකර ගැනීම වෙනුවෙන් ඔබ විසින් සිදු කල යුතු ප්‍රායෝගික අභ්‍යාස හා ක්‍රියාකාරකම් වලට අදාල පාඩම් ඔබට දිනපතා ලැබෙන අතර, ඒ හරහා ඔබට දින 30ක් තුල අදාල වෙනස් කම් ඇතිකර ගැනීම වෙනුවෙන් එකිනෙක දිනය තුල ඔබ ඇතිකරගත යුතු වෙනස්කම් ඇති කරගන්නා ආකාරය පිලිබද පියවර වශයෙන් වන ක්‍රමාණුකූල මෙහෙයවීම් ඔබට ලැබේ.

Step 02 | Apply

ඔබට ලැබෙන උපදෙස් අනුව, ඔබ එදිනෙදා ජීවිතයේ එකිනෙක දිනයන්ට අදාල අභ්‍යාස වල නිරත වෙමින්, අවශ්‍ය වෙනස්කම් ඇතිකරගත යුතු අතර, එම අභ්‍යාස වල නිරත වූ බවට වන තහවුරු කිරීම් ලබා දෙමින්, මීලග දිනයන්ට අදාල පාඩම් සදහා පිවිසීමේ අවස්ථාව ඔබ විසින් ලබා ගත යුතු වෙයි.

Step 03 | Change

ඔබ විසින් එකිනෙක දිනයන් තුල සිදුකරන සෑම අභ්‍යාසයක්ම, ක්‍රමාණුකූලව ඔබ තුල මානසික හා චර්යාත්මක වෙනසක් ඇතිකරන අතර, ඔබට එම වෙනස් කම් ඇතිවීම අත් විදිමින් මෙම වැඩසටහනේ ඉදිරියට යාමේ හැකියාව පවතී

වැඩි දුර තොරතුරු දැනගැනීමට, මෙතැන Click කර මෙම පාඨමාලාවේ හදුන්වාදීමේ වැඩසටහනට සවන් දෙන්න,

"සාර්ථක වන්නට උත්සාහ කරන මිනිසෙක් ලෙස ගෙවන සෑම දිනයක්ම ඔබට අහිමි කරන්නේ, සාර්ථක වූ මිනිසෙක් ලෙස ජීවත් වන්නට ඇති දිනයකි. ඔබ වේගවත් විය යුතුමයි "

Chathuska Amarasekara

LESSON HIGHLIGHTS

මෙම වැඩසටහන තුල පහත මානසික හා චර්යාත්මක වෙනස් කම් ඇතිකර ගැනීම වෙනුවෙන් පාඩම් හා ක්‍රියාකාරකම් ඇතුලත් වේ.

01. මානසික ධනාත්මක බව වර්ධනය කර ගැනීම
02. මානසික අභිප්‍රේරණය වර්ධනය කර ගැනීම
03. මානසික ඒකාග්‍රතා හැකියාව හා පැහැදිලි බව වර්ධනය කර ගැනීම
04. මානසික ස්ථාවර බව වර්ධනය කර ගැනීම
06. සැලසුම්සහගත බව හා අරමුණුගත බව වර්ධනය කර ගැනීම
07. කාල කලමණාකරණ හැකියාවන් වර්ධනය කර ගැනීම
08. චර්යාත්මක පිලිවෙල, වේගය හා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීම.

 

COMPLETION BENEFITS

INner transformation (3)_edited.jpg

මෙම වැඩසටහන හරහා ඔබ තුල, 

01. ඕනෑම ගැටලුකාරී මොහොතක සුබවාදී අයුරින් ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති වීම
02. සාර්ථක වීම වෙනුවෙන් වන දැඩි උවමනාව හා අභිප්‍රේරණය ඇති වීම
03. ඔබේ රාජකාරී මනා මානසික ඒකාග්‍රතාවයකින් සහ නිරවුල් මනසකින් යුතුව ඉටු කරන්න හැකි වීම
04. මානසික හා හැගීම්මය වශයෙන් මනා පාලනයක් හා ස්ථාවරත්වයක් ඇතුව ක්‍රියාත්මක වීමට හැකි වීම
05. ඔබේ අනාගතය පිලිබද පැහැදිලි අදහසක් හා අරමුණුගත බවක් ඇති වීම
06. මනා සැලසුම්සහගත බවක් සහිතව ක්‍රියාත්මක වෙන්න හැකිවීම
07. කාලයෙන් උපරිම ප්‍රයෝජණ ගනිමින් වැඩි වැඩ ප්‍රමාණයක් කරගැනීමේ හැකියාව ඇති වීම
08. ඕනෑම දෙයක් පිලිවෙලට, වේගයෙන් හරි ආකාරයෙන් ඉටු කිරීමේ හැකියාව වර්ධනය වීම 


යන තත්වයන් ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුල ගොඩනැගීම සිදු වේ.
 

HOW TO START

මෙම වැඩසටහන සදහා ඔබේ Dibit හෝ Credit කාඩ් පතෙන් ගෙවීම සිදුකර. Online Register වීමට Get Access Online මත Click කර ඉදිරියට යන්න.

 

ඒ ආකාරයෙන් ගෙවීම් කිරීමට අපහසු අය Offline Access මත Click කර ඉදිරියට යන්න 

Course Price : 70 USD (LKR 14000)

TRAINER PROFILE

Untitled design.png

Chathuska Amarasekara

  • Facebook
  • Instagram

Mr. Chathuska Amarasekara is an Entrepreneur, well experienced Soft Skill & Personal Development Trainer, Strategic Interventionist, Motivational Speaker, Author & Researcher.

Corporate Profile

  • Founder | Winner’s Lounge Training & Development

Winner's Lounge Training & Development is a company that mainly provides training solutions for the corporate sector to improve its performance and the impact delivered by their projects.

  • Founder | Blue Whale Business Management

Blue Whale Business Management is a Social Media Marketing & Strategic Planning Provider for Small & Medium Businesses.

  • Co-Founder | UNEX Worldwide Express

Unex Worldwide Express is an International Logistic & Express Delivery Service Provider, with Service Availability in 200+ Countries Worldwide.

  • Co- Founder | Limitless Media Network

Limitless Media Network is an Internet Base Media Production & Advertising Company started in 2021​

Books

  • Asirimath Yati Sitha

  • Jeevithaya Dhinana Prayogika Maga

  • Pohosath Bawe Ran Dhoratu

  • Akarshanaye Neethiya ( A-Z Guide Book)

WHAT PEOPLE THINK ABOUT OUR WORKSHOPS

පසුගිය වසර 8ට ආසන්න කාලයක් පුරාවට අප පැවැත්වූ වැඩසටහන් තුල, වැඩසටහනේ ගුණාත්මක බව, ගෙවන මුදලට සාපේක්ෂව අන්තර්ගතයන්ගේ වටිනාකම සහ නැවත අපගේ වැඩසටහන් වලට සහබාගී වීමට ඇති කැමැත්ත පිලිබද, සහබාගී වූවන්ගෙන් 99.99% වඩා වැඩි ප්‍රමාණයකින් ධනාත්මක ප්‍රතිචාර ලබා ඇත. 

START YOUR 30 DAY TRAINING NOW

මෙම වැඩසටහන සදහා ඔබේ Dibit හෝ Credit කාඩ් පතෙන් ගෙවීම සිදුකර. Online Register වීමට Get Access Online මත Click කර ඉදිරියට යන්න.

 

ඒ ආකාරයෙන් ගෙවීම් කිරීමට අපහසු අය Offline Access මත Click කර ඉදිරියට යන්න 

Course Price : 70 USD (LKR 14000)

bottom of page