ප්‍රායෝගිකව ඔබ සිහින දකින සාර්ථක ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූලිඛ පසුබිම සකස් කරගන්නේ කෙසේද යන්න පිලිබද මෙම වැඩසටහන හරහා සාකච්චා කරයි. සාමාන්‍ය අහිප්‍රේරණය හා ධනාත්මක චින්තන සංකල්පයන්ට එහා ගිය ප්‍රායෝගික සංකල්ප පිලිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම පාඨමාලාව හරහා ඔබට හැකි වේ.
Already a participant? Log in