top of page

Path to Success (Fundamental Course)

  • 5Days
  • 7Participants

ප්‍රායෝගිකව ඔබ සිහින දකින සාර්ථක ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූලිඛ පසුබිම සකස් කරගන්නේ කෙසේද යන්න පිලිබද මෙම වැඩසටහන හරහා සාකච්චා කරයි. සාමාන්‍ය අහිප්‍රේරණය හා ධනාත්මක චින්තන සංකල්පයන්ට එහා ගිය ප්‍රායෝගික සංකල්ප පිලිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම පාඨමාලාව හරහා ඔබට හැකි වේ. අන්තර්ගතය - සාර්ථක වීම අපහසු ඇයි? | 42 Min - 90%ක් දෙනා නොදන්න සාර්ථකත්වයේ සඟවපු පාඩම් | 14 Min - ජීවිතේට අහන්න නොලැබෙන සාර්ථකත්වයේ අමුතුම පාඩම් | 36 Min - සාර්ථකත්වයේ පාඩම් සඟවන්නේ ඇයි? | 22 Min - අසාර්ථකත්වයෙන් එලියට එන්න Turning Point එක හදා ගන්න හැටි | 44 Min පාඨමාලාව අවසන් කල යුතු ආකාරය. පාඨමාලාව අවසන් කිරීම වෙනුවෙන් ඔබට දින 05ක කාලයක් ලැබෙන අතර, දින පහ ඇතුලත ඔබට පහසු ආකාරයෙන් මෙම පාඩම් 05 ආධ්‍යයන කල හැකියි. එක් පාඩමක් ආවරණය කර, එයට අදාලව ඔබට ලැබෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සැපයීමෙන් පසු, ඉන් පසුව ඇති පාඩම Unlock කර ගැනීමේ හැකියාව පවතී. මෙම වැඩසටහන හරහා ඔබට, අපි අපේක්ෂා කරන මට්ටමේ සාර්ථකත්වයක්, අපි බොහෝ දෙනෙක්ට ලගා කර ගැනීමට අපහසු වන්නේ ඇයි යන්න සහ එම තත්වයන් වෙනස් කර ගැනීම වෙනුවෙන් ඔබ කල යුත්තේ කුමක්ද යන්න පිලිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මෙම පාඩම් 05 තුල ඔබට මුන ගැසෙන්නේ, සාමාන්‍ය ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය යන විෂයන් තුල මුන නොගැසෙන ආකාරයේ අන්තර්ගතයක් වන අතර, මෙම සංකල්පයන් අවබෝධ කර ගැනීම, ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගැනීම පිලිබද දරණ ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇත.

Already a participant? Log in

bottom of page