මෙම වැඩසටහන් මාලාවේ අරමුණ ප්‍රායෝගික මානසික වෙනසක් වෙනුවෙන් ක්‍රමාණුකූලව ඔබව මෙහෙයවීම, අවශ්‍ය ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ද කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණයි. පියවර වශයෙන් එකිනෙකට සම්බන්ද වූ වැඩසටහන් මාලාවක් ලෙස ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහනට අදාලව නිකුත් වෙන වැඩසටහන්, සෑම සතියකම ඉරිදා දින ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී.
3 Plans Available, From US$5.00/month
Already a participant? Log in