top of page

Life Mastery Online

  • 48Weeks
  • 7Participants
Everyone who has completed all the steps will get a badge when the program ends.

* මානසික හා ආකල්ප සංවර්ධනය * මූල්‍යමය සාර්ථකත්වය * පෞර්ශත්ව සංවර්ධනය * ඵලදායීතා සංවර්ධනය ඇතුලු, ඔබට අවශ්‍ය ජීවිතය ප්‍රායෝගික ලෝකය තුල ගොඩනගා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සියලු තත්වයන් ගොඩනගා ගැනීමට හරහා ජීවිතයේ සියලු අංශයන්ට අදාල සුවිශේෂී සාර්ථකත්වයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ප්‍රායෝගික මගපෙන්වීම් සිදුකෙරෙන වසරක පුහුණු පාඨමාලාවකි. අන්තර්ගතයේ ස්වභාවය. මෙහි අන්තර්ගතය සාමාන්‍ය, ධනාත්මක චිනතන හා අභිප්‍රේරණාත්මක වැඩසටහන් වල අන්තර්ගතයට වඩා බොහෝ සෙයින් වෙනස් වේ, එමන්ම මෙම වැඩසටහන Road Map වැඩසටහනේ අන්තර්ගතයන් පදනම් කරගෙන සිදුකෙරෙන වැඩසටහනක් බැවින්, මෙයට සම්බන්ද වීමට පෙර ඔබට නොමිලේ ආවරණය කර ගැනීමට අවස්ථාව සලසා ඇති Road Map වැඩසටහන සාර්ථකව නිම කිරීම අත්‍යවශ්‍ය වේ.

2 Plans Available, From US$10.00/month

Already a participant? Log in

bottom of page