ප්‍රායෝගික සාර්ථකත්වය කෙරෙහි අවශ්‍ය වන අතිශය ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක හා කලමණාකරණ උපක්‍රම පිලිබද කෙරෙන පූහුණු වැඩසටහන් මාලවක් වන මෙහි මූලිඛ අරමුණ වනුයේ, සාමාන්‍ය ඉගැන්වීමෙන් ඔබ්බට ගොස්, සාර්ථකත්වය අපේක්ෂා කරන පුද්ගලයෙක් වනවා වෙනුවට, ප්‍රාඅයෝගිකව සාර්ථකත්වය ලගා කරගත් පුද්ගලයෙක් බවට ඔබව පත් කිරීමයි. පියවර වශයෙන් එකිනෙකට සම්බන්ද වූ වැඩසටහන් මාලාවක් ලෙස ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහනට අදාලව නිකුත් වෙන වැඩසටහන්, සෑම සතියකම ඉරිදා දින ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී.
2 Plans Available, From US$10.00/month
Already a participant? Log in