top of page

Inner Transformation

  • 30Days
  • 1Participant

ඔබේ මානසික හා චර්යාත්මක තත්වයන් වෙනස් කිරීම වෙනුවෙන් සකස් කල විශේෂ දින 30ක Productivity Hacking පුහුණු වැඩසටහනකි. මෙම වැඩසටහන පහත තත්වයන් සහිත පුද්ගලයෙක් දක්වා ඔබව පරිවර්ථනය කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික මගපෙන්වීම් ලබා දෙයි. 💎 ඕනෑම ගැටලුකාරී මොහොතක සුබවාදී අයුරින් ක්‍රියාත්මක වීමේ හැකියාව සහිත බව 💎 සාර්ථක වීම වෙනුවෙන් වන දැඩි උවමනාව හා අභිප්‍රේරණය සහිත බව 💎 ඔබේ රාජකාරී මනා මානසික ඒකාග්‍රතාවයකින් සහ නිරවුල් මනසකින් යුතුව ඉටු කරන්න හැකි බව 💎 මානසික හා හැගීම්මය වශයෙන් මනා පාලනයක් හා ස්ථාවරත්වයක් ඇතුව ක්‍රියාත්මක වීමට හැකි බව 💎 ඔබේ අනාගතය පිලිබද පැහැදිලි අදහසක් හා අරමුණුගත බවක් ඇති බව 💎 මනා සැලසුම්සහගත බවක් සහිතව ක්‍රියාත්මක වෙන්න හැකිවීම 💎 කාලයෙන් උපරිම ප්‍රයෝජණ ගනිමින් වැඩි වැඩ ප්‍රමාණයක් කරගැනීමේ හැකියාව සහිත බව 💎 ඕනෑම දෙයක් පිලිවෙලට, වේගයෙන් හරි ආකාරයෙන් ඉටු කිරීමේ හැකියාව සහිත බව මෙම වැඩසටහන LAC (Learn, Apply, Change) පුහුණු ආකෘතිය යටතේ සකස් කල, ප්‍රායෝගික ප්‍රතිඵල අරමුණු කරගත් පුහුණු වැඩසටහනකි. දිනපතා ඔබට ලැබෙන පාඩම් අධ්‍යයනය කිරීම, එම පාඩම් වලදී ඔබට ලැබෙන උපදෙස් සැබෑ ජීවිතය තුල ක්‍රියාත්මක කිරීම හා එහි ප්‍රතිඵල වාර්ථා කිරීම කරමින් පමණක් ඔබට මෙම පාඨමාලාවේ ඉදිරියට යාම කල හැකි බැවින්, මෙම පුහුණු ආකෘතිය ඍජුවම, ඔබට අවශ්‍ය දැනුම ලබා දීම වෙනුවෙන් පමණක් නොව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් ප්‍රතිඵල ලගා කරගැනීම වෙනුවෙන්ද ඍජු පෙලබවීම් සිදු කරයි.

Already a participant? Log in

bottom of page