top of page

Transformation - 30 Day Challenge Course

  • 30Days
  • 4Participants
Everyone who has completed all the steps will get a badge when the program ends.

දින 30ක් තුල ඔබේ ජීවිතයේ ඔබට දැනෙන සාර්ථකත්වයක් ඇතිකර ගැනීම වෙනුවෙන් සකස් කල විශේෂ දින 30ක Challenge පාඨමාලාව. මෙම පාඨමාලාව නිම කරන ආකාරය මෙම පාඨමාලාව තුල දින 30ක කාලයක් සදහා විශේෂිත වූ ප්‍රායෝගික උපදෙස් සහිත පාඩම් හා අදාල දිනය තුල නිම කිරීමට අභ්‍යාස ලැබේ. ඔබ කල යුතු වන්නේ ඔබට ලැබෙන පාඩම් සියල්ල දින 30ක කාලයක් තුල අධ්‍යයනය කර, එකිනෙක දිනය සදහා ඔබට ලැබෙන අභ්‍යාස නිම කිරීමයි. මෙම පාඨමාලාව අතිශය ප්‍රායෝගික පාඩම් හා අභ්‍යාස සහිත පියවර හරහා දින 30ක් තුල සැබෑවටම ජීවිතේ වෙනසක් ඇති කරගත් පුද්ගලයෙක් බවට ඔබව පත් කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම සකසා ඇත.

2 Plans Available, From US$10.00/month

Already a participant? Log in

bottom of page