top of page

Personal 1-1 Training Session

Personal 1-1 Training Session with Mr. Chathuska Amarasekara

  • 2 hours
  • 25 US dollars
  • 651 Kotte Rd, Sri Jayawardenepura Kotte

Service Description

👉 පෞද්ගලික උපදේශන සේවාවක් යනු කුමක්ද? පෞද්ගලික උපදේශන සේවාවක් යනු පෞද්ගලිකව ඔබ සමග සාකච්චා කරමින් ඔබට ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය ලගා කර ගැනීමට අපහසු වීමට හේතු සොයා බලමින්, පෞද්ගලිකව ඔබට උපදෙස් ලබා දීමේ සේවාවකි. 👉 පෞද්ගලික උපදේශන සේවාවක් සදහා ඔබ යොමු විය යුත්තේ ඇයි? මෙය පෞද්ගලික උපදේශන සේවාවේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය පුහුණු වැඩසටහකට එහා යමින්, පෞද්ගලිකව ඔබට ගැලපෙන උපදෙස් ලබා ගැනීමේ හැකියාවයි. එමෙන්ම මෙහිදී පෞද්ගලිකව ඔබ සිටින මට්ටම හා ඔබට ලගා වීමට අවශ්‍ය සාර්ථකත්වයේ මට්ටම හදුනා ගනිමින්, මානසික හා ආකල්පමය තත්වයන් සංවර්ධනය කිරීම, අභිප්‍රේරණය කිරීම, ඔබට අවශ්‍ය සාර්ථකත්වය වෙත ලගා වීමට අවශ්‍ය ක්‍රම ශිල්ප පිලිබද දැනුම ලබා දීම, ඔබ ප්‍රායෝගික්ව ක්‍රියාත්මක වනවාද යන්න පිලිබද පසු සොයා බැලීම් සිදුකිරීම හා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඔබව ප්‍රායෝගිකව මෙහෙයවීම සිදුවේ. 👉 උපදේශන සේවා ලබා ගත හැකි ආකාරයන් සතියේ දින වල හා සෙනසුරාදා දිනයන්හිදී Winner's Lounge & Development ආයතනය වෙත පැමින හමුවීමෙන් හෝ Skype හරහා මෙම උපදේශන සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතී. 👉 උපදේශන සේවා ලබා ගත හැකි අංශයන් - මානසික අභිප්‍රේරණය හා ධනාත්මක ආකල්ප සංවර්ධනය සදහා - මානසික සහනය හා නිරවුල් බව ඇතිකර ගැනීම සදහා - පුද්ගල හැකියා සංවර්ධනය හා මෘදු කුසලතා සංවර්ධනය සදහා - පෞර්ශත්ව සංවර්ධය සදහා - ව්‍යාපාර හා වෘත්තීමය සාර්ථකත්වය සදහා - අධ්‍යාපණික සාර්ථකත්වය සදහා - පවුල් ජීවිතයේ සාර්ථකත්වය සදහා 👉 අප විසින් උපදේශණ සේවා ලබා නොදෙන අංශයන් ( පහත ගැටලු සදහා අප විසින් උපදේශන සේවා ලබා දෙනු නොලබයි ) - විශේෂිත මානසික රෝගී තත්වයන් සදහා - මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම් සම්බන්ද ගැටලු සදහා එක් උපදේශණ සේවාවක් සදහා වෙන්කරගත අවම කාලය : පැය 2යි


Cancellation Policy

To cancel or reschedule the appointment, please contact us at least 48hours in advance. We do not offer refunds or rescheduling facilities for requests within last 48 hours before the appointment.


Contact Details

0764393624

info@winnerslounglk.com

442/H, Viharamawathe, Walivita, Kaduwela , LKA


bottom of page