top of page

ඔබ සාර්ථකත්වය සබන්දයෙන් කොතරම් පොත් පරිහරණය කලත්, කොතරම් දේශණ හා වැඩමුළු වලට සම්බන්ද වුවත් ඒ හරහා ප්‍රායෝගිකව ඔබේ ජීවිතය වෙනස් නොවේනම් එයින් ඵලක් වන්නේ නැත.

 

බොහෝ විට අප බොහෝ දෙනෙකු සිතන්නේ ධනාත්මක ස්වරූපයෙන් යුතු අභිප්‍රේරණයක් තිබීම සාර්ථකත්වය සදහා ප්‍රමාණවත් බවයි. නමුත් සැබෑ ලෙසින්ම සාර්ථක වීමට ඔබට අවශ්‍යනම් අභිප්‍රේර්ණය පමණක් ප්‍රමාණවත් නොවන බව මගේ මතයයි. අභිප්‍රේරණය බොහෝ විට ඔබට ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමක් සිදු කරයි. කෙලෙස හෝ කුමක් හෝ කරමින් ඉදිරියට යා යුතු බවට හැගීමක් ඇති කරයි. නමුත් එය ඔබට ඔබේ ඉලක්කයට ලගා වීමට නිශ්චිත වූ ප්‍රායෝගික ප්‍රතිඵල සහිත මාර්ගයක් පෙන්වන්නේ නැත.

 

එහෙයින් මෙම කෘතියේ අරමුණ වන්නේ අභිප්‍රේරණයට පමණක් සීමා නොවී ප්‍රතිඵල සහිත නිශ්චිත වූ මාර්ගයකට ඔබව අවතීරණය කිරීමයි.

 

අන්තර්ගතය

 

පළමු කොටස -සාර්ථකත්වය වෙනුවෙන් මනස හා ආකල්ප සකසා ගැනීම

 

  • ජීවිතය අසාර්ථක වන්නේ ඇයි?
  • ඔබව සාර්ථක කරන මූලිඛ සාධක දෙක
  • සාර්ථකත්වය පිලිබද නිවරැදි ආකල්ප ඇතිකර ගැනීම
  • ඉලක්ක හා සිහින
  • Reticular Activating System
  • ජීවිතයේ පරම අභිලාෂය හදුනා ගැනීම.
  • ඕනෑම ඉලක්කයක් සාර්ථක කර ගැනීම සදහා යා යුතු නිශ්ඡිත මාර්ගය.
  • ඔබ තුල වන ශක්තීන් හදුනා ගැනීම
  • ඔබේ ඉලක්කයට ඇති බාදක හදුනා ගැනීම

 

දෙවන කොටස - ඉලක්ක පිහිටුවීම

 

  • මූළ්‍යමය ඉලක්ක ස්ථාපනය
  • ආදරය හා පවුල් සබදතා කෙරෙහි ඉලක්ක පිහිටුවීම
  • සෞඛ්‍ය සම්බන්දයෙන් ඉලක්ක පිහිටුවීම.

 

තුන්වන කොටස - සැලසුම්කරණය

 

  • සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී ඔබ සිහිතබා ගත යුතු කරුණු
  • මූළ්‍යමය ඉලක්ක සදහා සැලසුම් සැකසීම
  • ආදරය , පවුල් ජීවිතය හා සම්බන්දතා වෙනුවෙන් මූලිඛ සැලසුම් සැකසීම
  • සෞඛ්‍යමය ඉලක්ක සදහා මූළිඛ සැලසුම් සැකසීම
  • නිවරැදිව දිනය සැලසුම් කිරීම
  • ඵලදායී දින සැලසුමක් සැකසීම

 

සිව්වන කොටස - ධනාත්මක පරිසරයක් ගොඩනගා ගැනීම

  • ඔබ පරිසරය වෙනස් නොකරයි නම් පරිසරය ඔබව වෙනස් කරයි.

 

සාරංශය

ජීවිතය දිනන ප්‍රායෝගික මග ( ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා ) - PDF eBook

$8.00 Regular Price
$4.00Sale Price
  • * මෙය අප විසින් කලින් ඉදිරිපත් කල ඉලක්ක පිහිටුවීම ප්‍රායෝගික උපදෙස් පොතෙහි නව සංස්කරණයකි. 

    * පිටු 115යි ( ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වන වැඩ පත්‍රිකා සහිතයි )

    * File Format | ZIP Folder ( PDF eBook & Worksheets )

bottom of page