top of page

මනසේ ධනාත්මක බව කියන්නේ ජීවිතේ සාර්ථක කරගන්න අපි හැමෝටම අත්‍යවශ්‍ය වෙන පළවෙනි කාරනය. ධනාත්මක මනසක් තිබෙන පුද්ගලයාට ඕනෑම දෙයක ධනාත්මක පැත්ත ගැන අවදානය යොමු කරමින් වේගයෙන් ඉදිරියට යාමේ හැකියාව ලැබෙනවා. නමුත් ඔබ සතුව තියෙන්නේ ඍණාතමක මනසක් නම් ඔබට සෑම විටම මුහුන දෙන්න සිදුවෙන්නේ මෙහි ප්‍රතිවිරුද්ද පැත්තට. මෙන්න මේ නිසා ඔබ කවුරු වුනත්, කුමන වයසක පසු වුනත්, කුමන ආකාරයේ ඉලක්ක හබාගෙන ගියත්, මූලිඛ වශයෙන් තම මනසේ ධනාත්මක බව ඉහල ස්ථාවර මට්ටමක පවත්වා ගනිමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

මෙන්න මේ නිසා මෙම කෘතියේ අරමුණ වන්නේ එදිනෙදා ජීවිතය තුල කටයුතු කිරීමේදී තම මනසේ ධනාත්මක බව මනා ලෙස පවත්වා ගැනීමට ප්‍රායෝගිකව ඔබට කල හැකි උපක්‍රම ගැන ඔබව දැනුවත් කිරීමයි.

 

“ ධනාත්මක මිනිසාට සෑම ගැටලුවක් සදහාම විසදුමක් ඇත, ඍණාත්මක මිනිසාට සෑම විසදුමක් සදහාම ගැටලුවක් ඇත. ”

ධනාත්මක මනසක් පවත්වා ගන්න සරල ක්‍රම 18ක්

$2.99 Regular Price
$1.99Sale Price
bottom of page