top of page

මූළ්‍යමය අතින් ලොව සාර්ථකත්වයට පත්වූ මිනිසුන් ප්‍රායෝගිකව භාවිතා කල, ඔබේ ජීවිතයේ වේගවත් ආර්ථික දියුනුවක් ඇති කිරීමට සමත් වන මනෝවිද්‍යාත්මක හා මූළ්‍ය කළමණාකරණ උපක්‍රම පිලිබදව සැකසුනු ප්‍රායෝගික උපදෙස් පොතකි. ඔබ මේ වන විට කිසිදු ආදායමක් නොලබන පුද්ගලයකු වුවත්, එම තත්වයන් ඉතා ඉක්මනින් වෙනස් කර ගනිමින් ඉතා ඉහල ආදායමක් ලබන අතර මූළ්‍යමය අතින් ස්ථාවර ජීවන තත්වයක් ප්‍රායෝගිකව ගොඩනගා ගැනීම වෙනුවෙන් වන පියවර වශයෙන් වන ප්‍රායෝගික උපදෙස් මාලාවක් මෙහි ඇතුලත් වේ. 

 

ලෝකයේ සැබෑ ලෙසින්ම මූළ්‍යමය අතින් සාර්ථක මිනිසුන් හා සාමාන්‍ය මිනිසුන්, මූළ්‍යමය අතින් සාර්ථක වීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයයි සිතන ආකාරය සුවිශාල වෙනස් කම් රාශියක් පවතී. සාමාන්‍ය මිනිසුන්ට අනුව, ඉහල, ස්තීර ආදායමක් ඇතිකර ගැනීම, තමන්ගේම නිවසක්, වාහනයක් සහිත තත්වයක් ඇතිකර ගැනීම, ඉහල ඉතුරුම් මට්ටමක් පවත්වාගෙන යාම මූළ්‍යමය අතින් ස්ථාවර සාර්ථක ජීවිතයක් ලගා කර ගැනීමට උපකාරී වෙයි. 

 

නමුත් ඔබ ලොව අති සාර්ථක මිලියනපතියෙකුගෙන් හෝ බිලියනපතියකුගෙන් ප්‍රායෝගිකව පොහොසතෙක් වීම වෙනුවෙන් කල යුත්තේ කුමක්දැයි ඇසුවොත් ඔබට ලැබෙන්නේ නිසකවම, 

 

- ස්තීර ආදායම් මාර්ග තෝරා ගන්න එපා

- ඉතිරි කරන්න එපා

- තමන්ටම කියා වාහන, නිවාස මිලදී ගන්න එපා

 

වැනි සාමාන්‍යයෙන් අපි මූළ්‍යමය අතින් සාර්ථක වීමට කල යුතුයයි සිතන දේවල් වලට වඩා පරස්පර පිලිතුරුය. " පොහොසත් බවේ රන් දොරටු " කෘතිය තුල අන්තර්ගතය වන්නේ සාමාන්‍ය ලෝකයට සගවනු ලැබූ, ලොකයේ ඉහල මූළ්‍යමය සාර්ථකත්වයක් ලගා කරගත් මිනිසුන් ප්‍රායෝගිකව ගමන් කල එම වෙනස් මාර්ගය පිලිබදවයි. 

 

> පිටු 170 + ප්‍රායෝගික අභ්‍යාස වෙනුවෙන් මුද්‍රණය කල හැකි වැඩ පත්‍රිකා

 

අන්තර්ගතය

පළමු කොටස - මුදල් හා මුදලේ ස්වභාවයන් හදුනා ගැනීම
1.1    මුදල් යන්න හදුනා ගැනීම
1.2    මුදල් තුල පවතින සැබෑ වටිනාකම හදුනා ගැනීම
1.3    මූල්‍යමය වටිනාකම අඩු වැඩි කිරීමේ කලාව හදුනා ගැනීම


දෙවන කොටස - ප්‍රායෝගික මූල්‍ය අධ්‍යාපනය තුලවන සංකල්පයන් හදුනා ගැනීම
2.1    ආදායම් හදුනා ගැනීම
2.2    මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව
2.3     වියදම් හදුනා ගැනීම
2.4    වත්කම් හා වගකීම් හදුනා ගැනීම

 

තෙවන කොටස - මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීම

3.1      මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීමේ සූත්‍රය යනු කුමක්ද?
3.2    මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීමේ සූත්‍රය හදුනා ගැනීම

 

සිව්වන කොටස - මූල්‍යමය සාර්ථකත්වය ප්‍රායෝගිකව හබාගෙන යාම

4.1    සුදුසු මනසක් නිර්මාණය කර ගැනීම 


පස් වන කොටස - ආදායම් හදුනා ගැනීම වෙනුවෙන් මනස නිර්මාණය කර ගැනීම

හය වන කොටස - ආදායම් වැඩිකර ගැනීම

6.1    ආදායම් වැඩිකර ගැනීමේ කලාව තේරුම් ගැනීම

 

හත් වන කොටස - මුදල් ගෙවීම වෙනුවෙන් මිනිස් මනස පෙලබවීමේ කලාව

7.1    මුදල් ගෙවීම වෙනුවෙන් මිනිස් මනස පෙලබවීමේ කලාව හදුනා ගැනීම

 

අටවන කොටස - මුදල් පරිහරණය

8.1    මුදල් පරිහරණය පිලිබදව ඉගෙන ගැනීමේ වැදගත්කම
8.2     මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව කෙරෙහි වියදම් රටාවන් හි බලපෑම

 

නව වන කොටස - මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් මානසික ශක්තීන් භාවිතය

9.1     මනස සහ මූල්‍යමය සාර්ථකත්වය
9.2     උඩුසිත හා යටි සිතේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය
9.3     සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අභිබවා ගිය යටිසිතේ බලය
9.4    යටි සිත ඔබ ඇසුරු කරන පුද්ගලයන් වෙනස් කරන ආකාරය
9.5     යටි සිත අවට පරිසරය වෙනස් කරන හැටි
9.6    මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් යටි සිතේ බලය බල ගැන්වීම

 

දස වන කොටස - මූල්‍යමය දත්ත පවත්වාගෙන යාම හා හදිසි මූල්‍යමය තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම
10.1 මූල්‍යමය දත්ත පවත්වාගෙන යාම
10. 2 මූල්‍යමය දත්ත පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබ භාවිතා කල යුතු ආකෘතීන්

 

මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රායෝගික අභ්‍යාස
 

පොහොසත් බවේ රන්දොරටු ( PDF eBook )

$8.00 Regular Price
$4.00Sale Price
  • * පිටු 170යි ( ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වන වැඩ පත්‍රිකා සහිතයි )

    * File Format | ZIP Folder ( PDF eBook & Worksheets )

bottom of page