top of page

මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම හා නිසි අයුරින් පවත්වාගෙන යමින්, ඔබේ සාර්ථකත්වය වේගවත් කිරීම වෙනුවෙන් මග පෙන්වන ප්‍රායෝගික උපදෙස් සහිත කෘතිය. 

 

අන්තර්ගතය

 

  • මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව වෙනස් වීම, සාර්ථකත්වයට බලපාන ආකාරය 
  • මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගත නොහැක, එය ඇති විය යුතු දෙයකි.
  • ස්වභාවික ඒකාග්‍රතා හැකියා මට්ටම් 
  • මානසික ඒකාග්‍රතාවය, සවිංඥාණික බව හා සතිමත් බව 
  • මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීම 
  • ස්වභාවික ඒකාග්‍රතා මට්ටම වෙනස් කර ගැනීම 
  • මානසික නිරවුල් බවේ හා පැහැදිලි බවේ මට්ටම ගොඩනගා ගැනීම 
  • ශාරීරික රසායනික ස්වභාවය හා ශක්ති මට්ටම සුදුසු පරිදි සකස් කර ගැනීම 
  • රාජකාරි ක්‍රියාත්මක කිරීමේ ස්වභාවය මත මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව වෙනස් කර ගැනීම 
  • බාහිර සාධක කළමණාකරණය හරහා මානසික ඒකාග්‍රතා මට්ටම සකස් කර ගැනීම 
  • මානසික ඒකාග්‍රතා හැකියාව දියුණු කිරීම වෙනුවෙන් අවිංඥාණික මානසික පරිසරය වෙනස් කිරීම 
  • මානසික ඒකාග්‍රතාවයේ සිට සතිමත් බවට මනස ගොඩනැගීම 

 

පිටු 100

මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ කලාව (eBook)

$8.00 Regular Price
$4.00Sale Price
  • 1. Buy Now මත Click කරන්න
    2. Checkout with Pay Pal මත Click කරන්න
    3. ඔබේ Debit හෝ Credit කාඩ් පතේ තොරතුරු ඇතුලත් Checkout කර කරන්න
    4. Place Order මත Click කරන්න.
    5. Download Now ලෙස සදහන් තැන Click කර පොත බාගත ( Download ) කර ගන්න

  • * පිටු 100

    * File Format | PDF

bottom of page