top of page

ආදරය හා සබදතා යනු මිනිසෙකුගේ ජීවිතයේ සතුට හා තෘප්තිමත් බව තීරණය කරන මූලිඛම සාදකයයි. යහපත් සබදතාවයකින් යුතු පුද්ගලයා සෑම විටම ජීවිතේ සෑම අංශයකින්ම සුවිශේෂී සාර්ථකත්වයක් සටහන් කර ගනී.

 

මේ නිසාම ඔබ කවුරු වුවත්, කුමන ආකාරයේ පුද්ගලයකු වුවත්, යහපත් සබදතාවයන් ජීවිතයට එක් කරගැනීම තුලින් ජීවිතයේ සතුට, නිදහස් බව හා තෘප්තිමත් බව වර්ධනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

 

මෙහි අරමුණ වන්නේ එවන් සාර්ථක සබදතාවක් ගොඩනගා ගැනීම උදෙසා ඔබ අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතු මූලිඛ කරුණු ඔබට ඉගැන්වීමයි. මේ හරහා ඔබට සාර්ථක සහකරුවෙකු හෝ සහකාරියක ලෙස ඔබේ ආදරයේ හා පවුල් ජීවිතයේ සුරක්ෂිත බව හා ප්‍රීතිමත් බව ඇතිකරගත හැකි වනු ඇත.

 

*සාර්ථක සබදතාවයක් වෙනුවෙන් ඔබ නිශ්චිතවම ඉගෙනගත යුතු දේ මොනවාද, ක්‍රියා කල යුතු ආකාරය කුමක්ද යන්න සරලව කෙටියෙන් මෙහි ඇතුලත් වේ.

 

 

අන්තර්ගතය

 

1. සාර්ථක සබදතාවයක ආරම්භය

2. ආදරයේ විශ්ව නීතිය

3. ඔබේ සහකරු හෝ සහකාරිය හදුනා ගැනීම

4. ගැහැනු, පිරිමි ආත්මීය අවශ්‍යතා තේරුම් ගැනීම

5. ආදරයේ විනය පවත්වා ගැනීම

6. ආදරය වෙනුවෙන් යටි සිත බලගැන්වීම

7. ආදරයේ ගැටලු විසදා ගැනීම

 

පිටු 38යි

 

“සාර්ථක ආදරයකට මග” - (PDF) eBook | Quick Reads

$2.99 Regular Price
$1.99Sale Price
  • 1. Buy Now මත Click කරන්න
    2. Checkout with Pay Pal මත Click කරන්න
    3. ඔබේ Debit හෝ Credit කාඩ් පතේ තොරතුරු ඇතුලත් Checkout කර කරන්න
    4. Place Order මත Click කරන්න.
    5. Download Now ලෙස සදහන් තැන Click කර පොත බාගත ( Download ) කර ගන්න.

     

    Download කිරීමේදී යම් ගැටලුවක් ඇතුවුවහොත්, ඔබ ලබා දුන් විද්‍යුත් තැපැල් ලිපිනයට ස්වයංක්‍රීයව ලැබෙන Link හරහාද දින 30ක් ඇතුලත Download කරගත හැකිය. 

bottom of page