Pokemon Go එක රැයින් සාර්ථක වුන හැටි
- Chathuska Amarasekara
- Dec 28, 2021
- 2 min read
Pokemon Go කියන්නේ වසර කීපයකට පෙර ලෝකය පුරාවටම ඉතා වේගයෙන් ප්‍රසිද්දියට පත්වුන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව ලෝකය තුල කොතරම් ප්‍රසිද්දියට පත්වුනාද කීවොත් එය පලමු සතිය ඇතුලත අන්තර්ජාල ව්‍යාපාර ක්ශේත්‍රයේ බොහෝ වාර්ථා බිද දමන්නට සමත් වුනා. අද වන විට Twitter සමාජ ජාලය දිනකට භාවිතා කරන පිරිසට වසා වැඩි පිරිසක් දිනකට මේ ක්‍රීඩාවේ යෙදෙනවා, ඒ වගේම දිනකට පුද්ගලයෙක් Facebook හා Snapchat, Instagram, Whatsapp යන ජාලයන් භාවිතා කරන සාමාන්‍ය කාලයට වඩා වැඩි සාමාන්‍ය භාවිතා කාලයක් Pokemon Go වාර්ථා කලා.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.