top of page

Facebook නිර්මාතෘ තම බිරිදව මහ සෙනගක් මැඩ අඩවයි!

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Aug 14, 2019


සාර්ථකත්වය කරා යන පුද්ගලයෙක්ට යහපත් පවුල් පරිසරයක් කියන්නේ ආශිර්වාදයක්. සමහර වෙලාවට සමාජයේ තියෙන මතයක් තමයි ගොඩක් ධනවත් පුද්ගයන්ගේ ජීවිත මූළ්‍යමය අතින් සාර්ථක වුවත් ඔවුන්ගේ ජීවිත අනෙක් අංශයන්ගෙන් සාර්ථක නොවන බව. සමහර වෙලාවට සාර්තකත්වය කියන්නේ මුදල්ම නෙමේ කියන්නේත් මේ තත්වය පදනම් කරගෙන.


කෙසේ වෙතත්, සමාජයේ කුමන ආකාරයේ මතයක් පැවතුනත් සැබෑවටම ඔබ ලෝකයේ අති සාර්ථක මිනිසුන්ගේ ජීවිත දෙස බැලුවොත් ඔවුන් බොහෝ දෙනෙක් ඉතා යහපත් පවුල් ජීවිත ගත කරන අය.


Mark Zuckerberg කියන්නේ අද වන විට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook සමාජ ජාලයේ නිර්මාතෘවරයා. ඒ වගේම තමන්ගේ ජීවිතේ ඕනෑම අංශයකින් සාර්ථක වෙන්න අවශ්‍ය පුද්ගලයෙක්ට ආදර්ෂයට ගන්න පුලුවන් චරිතයක්. ඔහුත් ලොව සාර්ථාකම මිනිසුන්ගේ ලයිස්තුවේ ඉන්න බොහෝ දෙනෙකු වගේම අතර මග තම විශ්ව විද්‍යාල අද්‍යාපණය අත් හැරපු කෙනෙක්. නමුත් පසුගිය දවසක හාවඩ් විශ්ව විද්‍යාලයේ තිබුනු උපාධි ප්‍රධානෝත්සවයකදී ඔහුට උපාදියක් පිරි නැමුනා. ඒ වගේම එහි ප්‍රධාන අමුත්තා විදිහට ඔහුට පැමිනි සිටි පිරිස අමතන්නත් අවස්ථාවක් ලැබුනා. ඒ අවස්ථාවේදී ඔහු තම සාර්ථකත්වයට දිරි දුන් ආදරනීය බිරිදට කොතරම් ආදරයක් ගෞරවයක් තිබෙනවාද යන්න ලෝකයටම පෙන්නුවා.


Mark Zuckerberg තම බිරිද Priscilla Chan ව අගය කල අයුරු පහතින්



 

ඔබේ ආදරයේ ගැටලු විසදාගෙන , ඔබේ ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ ඉගෙනගත යුතුම කරුණු ඇතුලත් "සාර්ථක ආදරයකට මග" Quick Read eBook එක පහතින් ලබා ගන්න.






 
 

Komentarze

Oceniono na 0 z 5 gwiazdek.
Nie ma jeszcze ocen

Oceń
bottom of page