top of page

පාරක් නැත්නම්, පාරක් කපාගෙන ඉස්සරහට යන්න.

ජීවිතේ සාර්ථක කරගන්න හැම මිනිහටම, එතැනට යන්න පාරක් ලැබෙන්නේ නෑ. එහෙම නොලැබුනොත් අපි දැනගන්න ඕනේ, පාරක් කපාගෙන හරි අපිට යන්න ඕනේ තැනට යන්න. ඒ ජවය, සාර්ථකත්වය ගැන හීන දකින කෙනෙක් තුල තියෙන්නම ඕනේ. එහෙම නැති වුනොත් ජීවිතය දිනන එක ඔබට සමහර වෙලාවට හීනයක් විතරක් වෙන්න පුළුවන්.

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page