අතීත ශ්‍රී ලංකාව මානසික ශක්තීන් ආද්‍යාත්මික ශක්තීන් තමන්ගේ එදිනෙදා ජීවිතය වෙනුවෙන් උපරිම වශයෙන් භාවිතා කල රටක් බවට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. නමුත් අද අවාසනාවට වගේ එය කිසිවෙක්වත් නොසලකන දෙයක් බවට පත් වෙලා.
අපි එහෙම කෘතිම දේවල් පස්සේ ගිහින් අප තුල තියෙන සුවිශාල ශක්තීන් ගැන අමතක කලාට , වෙනත් රටවල් මේ දේවල් ගැන ඉතා උනන්දුවෙන් සොයා බැලීමත් , එවැනි කාරනාවන් ජනගත කිරීමත් සිදුකරනවා.
ඩෑන් වයිට් කියන ලෝකප්‍රකට මැජික් ශිල්පියා , ඩිස්කවරි ආයතනය සමග එකතුව නේපාලයේ එවැනි තම මානසික ශක්තිය හරහා තම ශරීරය හිස් අවකාෂයේ පාකර හැරීමට හැකි මට්ටමට දියුනු කල භික්ෂූන් වහන්සේ නමකගේ එම හැකියාවන් අද්‍යයනයට සහබාගී වූ අවස්ථාවක් පහත වීඩියෝවෙන් බලන්න.
තවත් මෙවැනී වීඩියෝ නරබන්න , ස්වයං යෝජනා, සරල මෝහන අභ්‍යාස වෙනුවෙන් වන හඩපට වලට සවන් දෙන්න අපගේ Calm Mind Youtube චැනලය Subscribe කරන්න.
ඔබේ යටි සිතේ ශක්තිය ප්‍රායෝගිකව ඔබේ එදිනෙදා ජීවිතයේ දියුනුව වෙනුවෙන් බලගන්වන හැටි ගැන ඉගෙන ගන්න පහත සබැදිය හරහා " අසිරිමත් යටි සිත- විශ්මිත සාර්ථකත්වයක රහස " කෘතිය PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
Download Link | http://bit.ly/2NR7CDD
Comments