Sun, Sep 20
|Winner's Lounge Training Center
Turning Point | Success Strategy Workshop
ප්‍රායෝගික සාර්ථකත්වය පිලිබද කෙරෙන විශේෂ ධනාත්මක චින්තන පුහුණු වැඩසටහන
Time & Location
Sep 20, 2020, 9:30 AM – 1:30 PM
Winner's Lounge Training Center, 651 Kotte Rd, Sri Jayawardenepura Kotte 10100, Sri Lanka
About the event
👉 ජීවිතේට අරමුණක් නැද්ද? අරමුණක් තිබුනත් ඒ අරමුණ හබාගෙන යන්න හිතෙන්නේ නැද්ද? හැම දේම ඇනහිටලද?
👉 සාර්ථක වෙන්න ඕනේ වුනත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අමාරුද? කාලය ගෙවිලා ගියත් ඔබ තාම එකම තැනද?
👉 කරන කිසි දෙයක් හරියන්නේ නැද්ද? කොච්චර උත්සාහ කලත් ප්‍රතිඵලය අසාර්ථකත්වයමද?
👉 ජීවිතේ දවසින් දවස ප්‍රශ්ණ ගොඩක හිරවෙනවා කියලා දැනෙනවාද?
මේ සියල්ල වෙනස් කරගෙන හැකි ඉක්මනින් නැවත නැගී සිටින්න ඕනේ කියලා හිතෙනවද? එහෙනම් මේ විශේෂ Turning Point වැඩසටහන ඔබ වෙනුවෙන්.
ඉදිරියට යන්න නොදී ඔබව අල්ලගෙන ඉන්න, ඔබේ මනස තුල තියෙන ඍණාත්මක ආකල්ප වලට පයින් ගහලා, සුපිරි ධනාත්මක බවක් සමගින්, නිශ්චිත ඉලක්ක, නිශ්චිත සැලසුම් ඔබේ සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්නා මාර්ගය ( Strategies ) ගැන ඉගෙන ගන්න මේ වැඩසටහනේදී ඔබට පුළුවන්.
👉 වැඩසටහනේ අන්තර්ගතය
ඔබ බලාපොරොත්තු වෙන ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ප්‍රායෝගිකව ලගා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන ධනාත්මක ආකල්ප වර්ධනය, අරමුණු ගත , අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කර ගැනීම, නිශ්චිත ඉලක්ක පිහිටුවීම, දිගු කාලීන, කෙටි කාලීන සැලසුම් සකස් කිරීම, කාල කලමණාකරණ උපක්‍රම, දින සැලසුම් ක්‍රම ශිල්ප, යටි සිත බලගැන්වීමේ ක්‍රම ශිල්ප වගේ ඔබේ ජීවිතය ප්‍රායෝගිකව වෙනස් කර ගන්න මූලිකව අවශ්‍ය කරන සියලු දේම ඔබට මේ හරහා ඉගෙන ගන්න පුළුවන්.
👥 මෙම වැඩසටහන ප්‍රායෝගික සාර්ථකත්වය අරමුණු කරගත් පුහුණු වැඩසටහනක් බැවින්, සහබාගී වන සෑම කෙනෙකු වෙනුවෙන්ම උපදේශක වරයාගේ පෞද්ගලික අවදානය යොමු කිරීමේ පහසුව සලසා සීමිත පිරිසක් පමණක් මෙම වැඩසටහනට සහබාගී කර ගන්නා බව කරුණාවෙන් සලකන්න.
Tickets
Workshop Pass
$26.00Sale ended
Total
$0.00