BY CHATHUSKA AMARASEKARA
Saarthakathwayata Maga
Sun, Nov 03
|South Asia Partnership Sri Lanka (SAPSRI
සාර්ථක ජීවිතයක් වෙනුවෙන් මනස හා චර්යාවන් ගොඩනැගීමේ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව


Time & Location
Nov 03, 2019, 9:00 AM – 1:00 PM
South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka
Guests
About the event
👉වැඩසටහනේ අන්තර්ගතය.
01) ධනාත්මකව සිතන්න හුරු වෙන්නේ කොහොමද?
02) අභියෝග හමුවේ පසු නොබසින මනසක් සකස් කරගන්නේ කොහොමද?
03) කම්මැලි කමෙන් මිදෙන්නේ කොහොමද?
04) එක අරමුණක මනස රදවාගෙන වැඩකරන්නේ කොහොමද?
05) කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද?
06) අසාර්ථකත්වය සාදාර්ණීයකරණය නොකර එක එල්ලේ සාර්ථකත්වය හබා යන ශක්තිමත් මනසක් ගොඩනගා ගන්නේ කොහොමද?
07) යටි සිතේ බලය සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද?
08) යටි සිතේ ශක්තිය භාවිතා කර තමන්ට අවශ්‍ය සාර්ථකත්වය වෙත වේගයෙන් ලගා වෙන්නේ කොහොමද?
09) සාර්ථකත්වයේ වේගය දෙගුණ කරන පුරුදු
10) ඔබ වැඩියෙන්ම ගැවසෙන තැන් තුල සාර්ථකත්වයේ වේගය දෙගුණ කරන පරිසරයක් ගොඩනගා ගන්නේ කොහොමද?
👉වැඩසටහන වඩාත් සුදුසු කවුරුන් වෙනුවෙන්ද?
වයස අවුරුදු 14ට වැඩි. කෙටි කාලයක් තුල ජීවිතයේ ප්‍රබල වෙනසක් අත්විදිමින් , අලුත් මිනිසෙක් ලෙස , ශක්තිමත්ව, උද්‍යෝගයෙන් යුතුව සාර්ථකත්වය හබා යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සුදුසු වේ.
👉වැඩසටහනින් පසු ඔබට
- සාර්ථකත්වය හබා යාම වෙනුවෙන් ඉහල මානසික අභිප්‍රේරණයක් ඇති වේ. - තමන් පිලිබද ඉහල ආත්ම විශ්වාසයක් වර්ධනය වෙයි. - නිශ්චිත අරමුණක් ඇතිව, බාදක හමුවේ නොසැලී, අකන්ඩව ඉලක්කයක් හබා යාමේ හැකියාව වර්ධනය වෙයි. - ඕනෑම දෙයක් දෙස ධනාත්මකව සිතීමේ හැකියාව වර්ධනය වේ. - සාර්ථකත්වයට ගැලපෙන චර්යාත්මක රටාවන් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබේ. - යටි සිතේ ශක්තිය ප්‍රායෝගිකව භාවිතා කරමින්, වේගවත් සාර්ථකත්වයක් ලගා කර ගැනීමේ හැකියාව ලැබේ - සතුටින් , සැහැල්ලුවෙන් හා උද්‍යෝගයකින් යුතුව ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබේ.
👉මෙහෙයවීම
මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර ( Motivational Speaker & Trainer, Author, Researcher, Founder: Winners Lounge Training & Development & Blue Whale Business Management )
Tickets
Online Promo Ticket
$12.50Sale ended
Total
$0.00