top of page

Rise up BACK!

June 07 /14 /21 & 28th @ 7.30 PM

|

Webinar via www.winnersloungelk.com

අභියෝග හමුවේ ජීවිතය ගොඩනැගීමේ කලාව පිලිබද කෙරෙන දින 4ක වැඩමුළුව.

Registration is Closed
See other events
Rise up BACK!
Rise up BACK!

Time & Location

June 07 /14 /21 & 28th @ 7.30 PM

Webinar via www.winnersloungelk.com

About the event

අන්තර්ගතය

- පළමු වැඩසටහන :  ජූනි 07 ( අභියෝග හමුවේ මනස ගොඩනැගීම )

අභියෝගාත්මක කාල සීමාවන් තුල ආතතිය, බය, කලබලකාරී බව, ඍණාත්මක බව වැනි මානසික ගැටලුවලින් තොරව, අභියෝග වලට මුහුණ දීමේ මානසික හැකියාව ඇතිකර ගැනීමේ ක්‍රම ශිල්ප.

- දෙවන වැඩසටහන: ජූනි 14 (  අභියෝග අවස්ථාවන් කර ගැනීමේ කලාව )

අභියෝගාත්මක කාල සීමාවන් තුල ඉස්මතුවී පෙනෙන ගැටලුකාරී ස්වභාවය තුල සැගවුන අවස්ථාවන් හදුනා ගැනීම හා ඔබේ සාර්තකත්වයේ වේගය දෙගුණ තෙගුණ කිරීමට එම අවස්ථාවන් භාවිතා කිරීම. 

- තෙවන වැඩසටහන: ජූනි 21 (  අභියෝගාත්මක කාලසීමාවක් තුල ආර්ථික හා ව්‍යාපාරික ස්ථාවරත්වය ගොඩනැගීම )

අභියෝගාත්මක කාල සීමාවන් තුල ස්ථාවර වූ ආර්ථික තත්වයක්, හා ව්‍යාපාරික තත්වයක් ගොඩනැගීමේ ක්‍රම ශිල්ප හා උපක්‍රම

- සිව් වන වැඩසටහන : ජූනි 28 (  ඉදිරි මාස 6 වෙනුවෙන් සැලසුම්සහගත වීම  )

ඉදිරි මාස 6ක කාලය තුල නැවත නැගී සිටීම වෙනුවෙන් නිශ්චිත සැලසුම් සකස් කිරීම ( ආර්ථිකමය වශයෙන් හා සාමාන්‍ය ජීවිතය තුල )

Tickets

  • Access Pass

    $25.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page