top of page

Starting : 05th of July 2020

|

Online Workshop

RESTART | Personal Development - 5 Day Workshop ( Online )

5 Day ( 10 Hours) Personal Development Workshop for Adults ( Specially for Entrepreneurs, Small & Medium Business Owners )

Registration is Closed
See other events
RESTART | Personal Development - 5 Day Workshop ( Online )
RESTART | Personal Development - 5 Day Workshop ( Online )

Time & Location

Starting : 05th of July 2020

Online Workshop

About the event

Medium : Sinhala ( සිංහල )

Content ( අන්තර්ගතය )

1st Day

Developing and Maintaining a Positive Mental Attitude  | ධනාත්මක මානසික ආකල්පයක් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම

ධනාත්මක මානසික ආකල්පයක් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාමට අදාල ප්‍රායෝගික ක්‍රම ශිල්ප හදුනා ගැනීම හා ප්‍රායෝගික පුහුණුව.

2nd Day

Goal Setting & Planning Techniques | ඉලක්ක සැකසීම සහ සැලසුම් කිරීමේ තාක්ෂණය

ඔබේ ජීවිතය වෙනුවෙන් නිවරැදි ඉලක්ක සැකසීමේ හා සැලසුම් සකස් කිරීමේ ක්‍රම ශිල්ප හදුනා ගැනීම හා ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ විවිධ අංශයන්හි අපේක්ෂිත සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රායෝගික ඉලක්ක හා සැලසුම් ස්ථාපණය.

 3rd Day

Path to Financial Stability & FInancial Freedom | මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය නිදහස සඳහා මාවත

ප්‍රායෝගික ජීවිතය තුල මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය නිදහස ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප හා උපක්‍රම හදුනා ගැනීම

4th Day

Income Boosting Techniques | ආදායම් ඉහළ නැංවීමේ තාක්ෂණය

ඔබගේ ආදායම් මට්ටම ප්‍රායෝගිකව, කෙටි කාලයක් තුල ඉහල නංවා ගැනීමේ ක්‍රම ශිල්ප හා උපක්‍රම

5th Day

Power of your Subconscious Mind & Law of Attraction | ඔබේ යටි සිතේ බලය සහ ආකර්ශනීය නීතිය

ඔබේ යටි සිත තුල වන ශක්තිය වර්ධනය කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප, ප්‍රායෝගික සාර්ථකත්වයක් වෙනුවෙන් ආකර්ශනීය නීතිය භාවිතය.

Speciality of this Program | මෙම වැඩසටහනේ විශේෂත්වය

මෙම වැඩසටහන ප්‍රායෝගික ක්‍රියාත්මක වීම් හා ප්‍රායෝගික ප්‍රතිඵල ලගා කර ගැනීම වෙනුවෙන් වන ප්‍රායෝගික පුහුණු වැඩසටහනකි. ඔබ ප්‍රායෝගික ජීවිතය තුල සාර්ථක ප්‍රතිඵල ලගා කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම වෙනුවෙන් ඔබ පෙලබවීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන මෙහෙයවීම සිදුවේ. 

සෑම පාඩම් වාරයක් අවසානයේදීම , ඔබ අවශ්‍ය කරුණු නිවරැදිව ග්‍රහණය කරගත්තාද යන්න පරික්ෂා කර බැලීම, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම වෙනුවෙන් අභ්‍යාස ලබා දීම සිදුවන අතර, වැඩසටහන අවසානයේදී සමස්ථයක් ලෙස ඔබ කොතරම් දුරට වෙනස් වී ඇත්ද යන්න පිලිබද පරික්ෂා කර බැලීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවේ. 

මෙහෙයවීම

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර

Entrepreneur, Motivational Speaker & Trainer, Author, Researcher 

CEO & Founder Winner's Lounge Training & Development 

පැවැත්වෙන ආකාරය

ජූලි 05 වන ඉරිදා සිට සෑම ඉරිදා දිනයකම සවස 4.30 සිට සවස 6.30 දක්වා Zoom හරහා

Tickets

  • Workshop Access Pass

    $50.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page