BY CHATHUSKA AMARASEKARA
Thu, Feb 06
|South Asia Partnership Sri Lanka (SAPSRI
Money Magnet
ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ මූළ්‍යමය සාර්ථකත්වය පිලිබද ප්‍රායෝගික පුහුණු වැඩමුළුව
Time & Location
Feb 06, 2020, 9:30 AM – 10:27 AM
South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka
About the event
අන්තර්ගතය
> ඉහල ආදායම් ලබා ගැනීමට හැකි සාර්ථක විකුණුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් වීමට අවශ්‍ය මානසික තත්වය, අභිප්‍රේරණය හා ආකල්පමය වෙනස් කම් ගොඩනගා ගැනීම
> වර්ථමාණ (21වන සියවසේ) පාරිබෝගික මනසට ගැලපෙන ඉහල ආදායම් ආකර්ෂණය කරන විකුණුම් රටාවන් හදුනා ගැනීම.
> ඉහල විකුණුම් ආදායම් ලබා දෙන ආකාරයේ විකුණුම් උපායන් ( Sales Strategy ) නිර්මාණය.
> වැඩි පාරිබෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීම හා ඔබ සමග ගණුදෙනු කරන පාරිබෝගිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීමේ ක්‍රම ශිල්ප
> පහසු හා ඉක්මන් අලෙවියක් ඇතිකර ගැනීමට හැකි පාරිබෝගිකයන් නිවරැදිව හදුනා ගැනීම
> විකුණුම් ආදායම ඉහල යන ආකාරයෙන් භාන්ඩ හා සේවා ඉදිරිපත් කිරීමේ ක්‍රම ශිල්ප ( Effective Presentation Technics )
> පාරිබෝගික විරෝදතාවයන්ට සාර්ථකව මුහුණ දීම. ( මිල, තරගකාරීත්වය වැනි හේතු මත ගණුදෙනුව සිදු නොවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීම )
> ගනුදෙනුව අවසන් කර , තෘප්තිමත් පාරිබෝගිකයෙක් වන තැනට , ගණුදෙනුකරුගේ මනස මෙහෙයවීම
> ප්‍රතිවිකුණුම් ආදායම් ඇතිකර ගැනීම, වර්ථමාණ පාරිබෝගිකයන් හරහා නව පාරිබෝගිකයින් නිර්මාණය කර ගැනීම.
මෙම වැඩසටහනෙන් පසු ඔබට,
> ව්‍යාපාරිකයෙක් , ව්‍යවසායකයෙක් හෝ අලෙවි නිලදාරියෙකු වශයෙන් ඔබගේ විකුණුම් ආදායම ඔබ අපේක්ෂා කරන මට්ටමකින් ඉහල නංවා ගැනීමේ හැකියාව ලැබේ.
> ඔබගේ විකුණුම් ඉලක්ක ඉහල අභිප්‍රේරණයකින් යුතුව හබා යාමේ හැකියාව වර්ධනය වේ.
මෙහෙයවීම
මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
Entrepreneur, Motivational Speaker & Trainer, Author, Researcher
Tickets
Workshop Pass - Early Bird
Special 45% Off Discount Offer for Early Birds
$35.75Sale endedWorkshop Pass
$65.00Sale ended
Total
$0.00