top of page

Magic of the Mind - Evening Session (1)

Mon, May 13

|

South Asia Partnership Sri lanka

ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ හා තම අරමුණු වෙනුවෙන් යටි සිත බලගැනිවීමේ වැඩමුළුව.

Registration is Closed
See other events
Magic of the Mind - Evening Session  (1)
Magic of the Mind - Evening Session  (1)

Time & Location

May 13, 2019, 1:00 PM – 5:00 PM

South Asia Partnership Sri lanka, 1175/2 Lake Crescent, Kotte Road, Rajagiriya, Colombo, Sri Lanka

About the event

ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ හා තම අරමුණු වෙනුවෙන් යටි සිත බලගැනිවීමේ වැඩමුළුව.

වැඩමුළුව තුල ආවරණය කරන මාතෘකා.

1. සිතුවිලි අපේ සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද?

2. සාර්ථකත්වය වෙනුවෙන් ධනාත්මක සිතුවිලි රටාවන් ඇතිකරගන්නේ කොහොමද?

3. පූර්ණ කාලීන ධනාත්මක මනසක් ඇතිකරගන්නේ කොහොමද?

4. නිශ්චිත අරමුණක් සහිත, යම් නිශ්චිත ඉලක්කයක් හබා යන පුද්ගලයකු වන්නේ කොහොමද?

5. අතර මග වෙනස් නොවී සාර්ථක වෙන තුරුම එකම ඉලක්කයක් හබා යන්නේ කොහොමද?

6. අපේ සිතුවිලි වල නිරන්තර අවදානය අපේ ඉලක්ක වෙත රදවා ගන්නේ කොහොමද?

7. අපේ යටිසිතට කරන්න පුලුවන් දේවල් මොනවද?

8. යටි සිතේ බලය වැඩි කරගන්නේ කොහොමද?

9. ඉලක්ක වෙනුවෙන් යටිසිත බලගන්වමින් ඔබට අවශ්‍ය දේ ඔබ වෙතට ආකර්ශණය කර ගන්නේ කෙසේද?

මෙම වැඩමුළුව කවුරුන් වෙනුවෙන්ද?

ජීවිතයට ධනාත්මක වෙනසක් අවශ්‍ය, එක් අරමුණක් සහිතව ඉදිරියට යාමට නොහැකිව සිටින, සාර්ථක වන තුරුම යම් ඉලක්කයක් හබා යාමට අපහසු, ධනාත්මක ජවයකින් යුතුව ජීවිතය වෙනස් කරගන්න කැමති ඕනෑම කෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන සුදුසු වේ!

මෙහෙයවීම : ව්‍යවසායක , මානව හැකියා හා පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර ( Founder | Winner's Lounge Training & Developments )

මෙම වැඩමුළුවට පැමිනෙන සෑම කෙනෙකුටම වැඩසටහන සම්බන්දයෙන් නොතේරෙන කරුනක් ඇත්නම් හෝ මෙහි උගන්වනකරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවෙන යම් ප්‍රායෝගික ගැටළුවක් වෙතොත් ඒ සියලු දේ වෙනුවෙන් පෞද්ගලිකව උපදෙස් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. )

අමතන්න : 0115935995 | 0764393694

Tickets

  • Early Bird

    Hurry! Only 20 people and buy this Tickets!

    LKR 1,950.00
    Sale ended
  • Seminar Pass

    LKR 2,950.00
    Sale ended
  • Extra Seat

    LKR 2,950.00
    Sale ended

Total

LKR 0.00

Share this event

bottom of page