top of page

Magic of Making Money - 1Day Workshop ( Sinhala )

Sun, May 26

|

South Asia Partnership Sri Lanka (SAPSRI

මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව වෙනුවෙන් භාවිතා කල හැකි ප්‍රායෝගික උපක්‍රම හා ක්‍රම ශිල්ප පිලිබද කෙරෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකි.

Registration is Closed
See other events
Magic of Making Money - 1Day Workshop ( Sinhala )
Magic of Making Money - 1Day Workshop ( Sinhala )

Time & Location

May 26, 2019, 10:00 PM – 11:00 PM

South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka

About the event

  • වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?

මූල්‍යම නිදහස හා ස්ථාවර බව අපේක්ෂා කරන ඕනෑම අයෙකු සදහා සුදුසු වේ.

  • වැඩසටහන තුල ආවරණය කරන මාතෘකා

- මූළ්‍යමය නිදහස හා ස්ථාවර බව හදුනා ගැනීම

මූළ්‍යමය නිදහස් බව හා ස්ථාවර බව යනු කුමක්ද යන්න නිවරැදිව හදුනා ගැනීම.

- මූළ්‍යමය සිතුවිලි රටාවන් මත සැබෑ ජීවිතයේ දුප්පත්, මධ්‍යම පාන්තික හා පොහොසත් ලෙස මූළ්‍යමය තත්වයන් නිර්මාණය වන හැටි.

ප්‍රායෝගික ජීවිතය තුල මූළ්‍යමය වශයෙන් දුප්පත් , මධයම පාන්තික හා පොහොසත් ලෙස කොටස් වෙන්වන්නේ කෙලෙසද යන්න නිවරැදිව තේරුම් ගැනීම හා එම තත්වයන් වෙනස් කරන ආකාරය තේරුම් ගැනීම.

- ආදායම් වැඩිකර ගැනීමේ පහසු ක්‍රම

ඔබ කුමන ආදායම් මට්ටමක සිටියත් මාස කීපයක් තුල ඔබේ ආදායම් මට්ටම කීප ගුණයකින් වැඩි කරගැනීම වෙනුවෙන් ඔබට අනුගමනය කල හැකි පහසු ක්‍රම ශිල්ප හදුනා ගැනීම.

- අහිතකර ණය තත්වයන්ගෙන් මිදීම

දැනට පවතින ණය තත්වයන්ගෙන් මිදීම වෙනුවෙන් භාවිතා කල හැකි මනෝවිද්‍යාත්මක හා කළමණාකරණ උපක්‍රම.

- වැඩි වූ ආදායම් තුලින් මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව ලගා කරගනීම

ආදායම්, වියදම් කළමණාකරණය කර ගනිමින් , සැලසුම් සහගතව මූල්‍යමය ස්ථවර බව හෝ නිදහස් බව වෙත ලගා වීම

- මූළ්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් යටි සිත බල ගැන්වීම

නිරායාසයෙන් මුදල් ඉපයිය හැකි අවස්තාවන් ග්‍රහණය කරගන්නා මනසක් නිර්මානය කර ගැනීම.

වැඩි විස්තර සදහා අමතන්න : 0764393624

Tickets

  • Early Bird

    $25.00
    Sale ended
  • Workshop Pass

    $35.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page