BY CHATHUSKA AMARASEKARA
Income Boosting Strategy
Sun, May 15
|Webinar
ආදායම් මට්ටම වර්ධනය කර ගැනීමේ මූල්‍ය විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක උපායමාර්ගික ක්‍රම ශිල්ප පිලිබද කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන
Time & Location
May 15, 2022, 4:30 PM – 6:30 PM
Webinar
About the event
අන්තර්ගතය :
* මුදල් ඉපයීම් මට්ටම වැඩිකර ගැනීමට බාදා කරන මානසික ආකල්ප ඉවත් කර ගැනීම වෙනුවෙන්, මනෝවිද්‍යාත්මක අභ්‍යාස.
* ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරයක ආදායම් මට්ටම වැඩිකර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි, විශේෂ මූල්‍ය විද්‍යාත්මක ප්‍රායෝගික සැලැස්ම (5 Step Stratagy to Boost your Income)
මෙම වැඩසටහනෙන් ඔබට ,
කෙටි කාලීනව හා දිගු කාලීනව, ඔබේ පෞද්ගලික හෝ ව්‍යාපාරික ආදායම් මට්ටම අවශ්‍ය පරිදි වැඩිකර ගනිමින්, මූල්‍යමය වශයෙන් ස්ථාවර බව ඇතිකර ගැනීම වෙනුවෙන් ඔබ කල යුත්තේ කුමක්ද යන්න පිලිබද අවබෝදයක් ලබා ගැනීමේ හැකියව පවතී.
මෙම වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද ?
ආදායම් මට්ටම වැඩිකර ගැනීමේ අපේක්ෂාව සහිත ඕනෑම කෙනෙකු සදහා මෙම වැඩසටහන සුදුසු වේ.
තම ව්‍යාපාර ආදායම වැඩිකර ගැනීමේ අපේක්ෂාව සහිත, ව්‍යාපාරිකයින්, විකුණුම් ඉලක්ක සම්පූර්ණ කිරීමේ අපේක්ෂාව සහිත අලෙවි නිලදාරීන් සදහා විශේෂයි.
Tickets
Webinar Access
$15.00Sale ended
Total
$0.00