top of page

How to Boost your Online Business

Sun, Mar 28

|

Zoom Workshop

දැනටමත් අන්තර්ජාල ව්‍යාපාරයක් පවත්වාගෙන යන, එහි ආදායම් මට්ටම වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවකින් පසුවන පිරිස් වෙනුවෙන් වන විශේෂ වැඩමුළුව

Registration is Closed
See other events
How to Boost your Online Business
How to Boost your Online Business

Time & Location

Mar 28, 2021, 10:30 AM – 4:30 PM

Zoom Workshop

About the event

දැනටමත් අන්තර්ජාල ව්‍යාපාරයක් පවත්වාගෙන යන, එහි ආදායම් මට්ටම වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවකින් පසුවන පිරිස් වෙනුවෙන් මෙම වැඩසටහන වඩාත් සුදුසු වේ. අන්තර්ජාල ව්‍යාපාරයක් තුල ආදායම් මට්ටම වර්ධනය කරගැනීම වෙනුවෙන්ම වන විශේෂ උපක්‍රම හා ක්‍රම ශිල්ප පිලිබදව මෙහිදී සාකච්චා කරනු ලබයි.

අන්තර්ගතය

  • පාරිබෝගිකයින් ප්‍රමාණය වැඩිකරගැනීම වෙනුවෙන් වන විශේෂ අලෙවිකරණ උපක්‍රම.
  • විකුණුම් ආදායම වැඩි කරන විශේෂිත විකුණුම් ක්‍රියාවලීන් ස්ථාපණය.
  • Brand එකක් හදන හැටි.
  • අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන පරිදි Advertising Plan කරන හැටි.

Tickets

  • Early Bird (73% OFF)

    73% විශේෂ වට්ටමක් සහිතව මෙම ටිකක් පත මිලදී ගත හැකි අතර, ටිකක් පත් ප්‍රමාණය ඉතා සීමිතයි

    $25.00
    Sale ended
  • Event Pass

    $95.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page