top of page

How to Boost your Business in New Normal Environment

Sun, May 09

|

Online Workshop

Covid අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින්, ඔබේ ව්‍යාපාරය සාර්ථක ලෙස මෙහෙයවන්නේ කෙසේද යන්න පිලිබද කෙරෙන විශේෂ වැඩමුළුව.

Registration is Closed
See other events
How to Boost your Business in New Normal Environment
How to Boost your Business in New Normal Environment

Time & Location

May 09, 2021, 4:30 PM – 6:30 PM

Online Workshop

About the event

වැඩසටහනේ අන්තර්ගතය.

Covid අභියෝගය නිවැරැදිව හදුනා ගනිමින්, ඕනෑම ගැටලුකාරී තත්වයක් තුල ස්ථාවර කල හැකි ව්‍යාපාරයක් ලෙස ඔබේ ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් ඔබ අවදානය යොමු කල යුතු අංශයන් හා ඒ වෙනුවෙන් වන ව්‍යාපාරික උපක්‍රම පිලිබද කෙරෙන වැඩමුළුවකි.

මෙම වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?

- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්

- ව්‍යවසායකයින්

- ස්වයං රැකියා නියුක්තිකයින්

- ව්‍යාපාර ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් නිරත වන්නන්

- විකුණුම් අංශයේ රැකියා නියුක්තිකයින්

Membership Offer
Buy a membership and get up to 60% off this event at checkout

Tickets

  • Event Pass

    $15.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page