BY CHATHUSKA AMARASEKARA
Breakthrough
Sun, Feb 28
|Zoom Workshop
ධනාත්මක ආකල්ප සංවර්ධනය, ඉලක්ක පිහිටුවීම, සැලසුම්කරණය, කාල කලමණකාකරණය හා යටි සිත බලගැන්වීම පිලිබද විශේෂ පුහුණු වැඩසටහන


Time & Location
Feb 28, 2021, 10:30 AM – 6:30 PM GMT+5:30
Zoom Workshop
About the event
👉 මෙම වැඩසටහන තුලදී ඔබට ඉගෙන ගැනීමට ලැබෙන මූලිඛ පාඩම් | Content
01. ප්‍රායෝගික සාර්ථකත්වයේ විශේෂිත සංකල්පමය වෙනස්කම් හඳුනා ගැනීම
සාර්ථකත්වය වෙනුවෙන් කල යුතු දේවල් ලෙස බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් හදුනා ගන්නා සංකල්ප සහ සැබෑවටම ඔබේ ජීවිතය තුල ඔබ බලාපොරොත්තු වෙන ආකාරයේ සුවිශේෂී වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන් සැකසුණු සංකල්ප අතර විශාල වෙනස් කම් සහ පරස්පරතා පවතී.
මෙම වෙනස්කම් පිලිබද අවබෝධයක් නොමැති කම යනු, කොතරම් ධනාත්මක වුවත්, කොතරම් අභිප්‍රේරණාත්මක මනසකින් සමන්විත වුවත්, කොතරම් උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තිබුනත් සැබෑ ජීවිතය තුල තමන් සිතන තරම් සාර්ථක නොවීමට බලපාන මූලිකම හේතුවයි.
උදාහරණයක් ලෙස, පහත උපදෙස් දෙකෙන්, මූල්‍යමය වශයෙන් ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ අනුගමනය කල යුතුයයි සිතන උපදෙස කුමක්ද?
" ඔබට පොහොසත් බව ගොඩනගා ගැනීමට අවශ්‍යනම්, ඒ වෙනුවෙන් වන වාඩාත් සුරක්ෂිතම මාර්ගය වන්නේ, ඉහල වැටුපක් සහිත, ස්තීර රැකියාවක් වෙත යොමුවීමයි. ඔබට ආදායම් ලෙස ලැබෙන මුදල් අරපරිස්සමින් පරිහරණය කරන්න, හැකි තරම් වියදම් අඩු කරන්න, සෑම විටම වැඩියෙන් ඉතිරි කරන්න. ණය වීම වෙනුවට, හැකි තරම් ඔබ සතු මුදල්…
Tickets
Workshop Pass
$25.00
Sale endedWorkshop Pass + Q&A
Workshop + Q&A Session
$30.00
Sale endedMentorship Pass
Workshop + Q&A + 30 Day Mentoring
$50.00
Sale ended