top of page
BY CHATHUSKA AMARASEKARA
Access Code
Sun, May 02
|Webinar
ප්‍රායෝගික ජීවිතයේ සෑම අංශයක් තුලම සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අදාල විශේෂිත රහස් සංකල්ප හා උපක්‍රම පිලිබද සාකච්චා කරන විශේෂ මනෝවිද්‍යාත්මක හා උපායමාර්ගික චින්තන වැඩමුළුව.
Registration is Closed
See other events

Time & Location
May 02, 2021, 6:00 PM – 8:00 PM
Webinar
About the event
යනු සාමාන්‍යයෙන් ඔබ සහබාගී වෙන වැඩසටහන් වලට සාපේක්ෂව අතිශයෙන්ම වෙනස් ආකාරයේ වැඩසටහනකි. සාමාන්‍ය ධනාත්මක චින්තන හෝ අභිප්‍රේරණ වැඩසටහනක් තුල සාකච්චා නොකරන ආකාරයේ, අතිශය ප්‍රායෝගික මට්ටමේ කරුණු රාශියක් සාකච්චා කරන වැඩමුළුවකි. Access Code
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ , ඔබ සාර්ථක වීම සම්බන්දයෙන් දරන අදහස වෙනස් කර, ජීවිතය සාර්ථක කරගැනීම පිලිබද බොහෝ දෙනෙක් නොදකින, තේරුම් නොගන්නා පැතිකඩක් කෙරෙහි ඔබේ අවදානය යොමු කිරීමයි.
මෙහෙයවීම
මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර
Tickets
Access Pass
$50.00Sale ended
bottom of page