සාමාන්‍ය ධනාත්මක චින්තනය හා අභිප්‍රේරණාත්මක ඉගැන්වීම් වලට වඩා වෙනස් හා ප්‍රායෝගික පාඩම් සහිත, ඔබ සිහින දකින සාර්ථකත්වය සිහිනයක් පමණක් කර නොගෙන, එය සැබෑ ජීවිතයේ අත්විදිය හැකි දෙයක් බවට පරිවර්ථනය කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද කෙරෙන පියවර සහිත මගපෙන්වීමකි. මෙම පාඨමාලාව තුලදී ඔබට, සිහින දකින සාර්ථකත්වය , සැබෑවක් බවට පරිවර්ථනය කර ගැනීම වෙනුවෙන් වන නිශ්චිත මාර්ග සිතියම පිලිබද මනා අවබෝධයක් ලැබෙනු ඇත.
Already a participant? Log in