top of page
Winner's Lounge

PREMIUM

Already Member?
Add a subheading (16).png

STEP INTO

GREATNESS

 ACCESS MEMBERS ONLY EXCLUSIVE CONTENTS 

WHAT'S INSIDE?

Exclusive Articles

 ධනාත්මක චින්තනය, අභිප්‍රේරණය ,මනෝවිද්‍යාව ඇතුලු ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අදාල විවිධ විෂයන් යටතේ ලියැවුනු  ලිපි. 

 

සෑම ඉරිදා දිනකම අලුත් ලිපි යාවත්කාලීන වීම සිදු වේ 

Podcast

ප්‍රායෝගික සාර්ථකත්වයට අදාල වන කාලීන මාතෘකා සහ සාමාජික විමසීම් පාදක කරගෙන සිදු කරන සාකච්ඡා වැඩසටහන්.

සතිපතා අලුත් වැඩසටහන් යාවත්කාලීන වීම සිදු වේ.

Morning Motivational Sessions

සාර්ථකත්වය හබා යාම වෙනුවෙන් ඔබව දිරිමත් කරන, අභිප්‍රේරණාත්මක වැඩසටහන්.

සෑම උදෑසනකම අලුත් වැඩසටහන් යාවත්කාලීන වීම සිදු වේ

Mind Faculty

ප්‍රායෝගික සාර්ථකත්වය වෙනුවෙන් වැදගත් වෙන මානසික තත්වයන් සංවර්ධනය පිලිබදව කෙරෙන වැඩසටහන්.

 

සෑම මාසයකම අලුත් Mind Faculty වැඩසටහන් යාවත් කාලීන වීම සිදුවේ.  

Masterclass

ප්‍රායෝගික ජීවිතය තුල සාර්ථකත්වය ගොඩනගා ගැනීම වෙනුවෙන් වන  මනෝවිද්‍යාත්මක හා කලමණාකරණ උපක්‍රම පිලිබද කෙරෙන වැඩසටහන් 

සෑම මාසයකම අලුත් Masterclass වැඩසටහන් යාවත්කාලීන වීම සිදුවේ

Exclusive Lessons

ප්‍රායෝගික සාර්ථකත්වයට වැදගත් වෙන විවිධ විෂයන්ට අදාලව කොටස් වශයෙන් නිකුත් වෙන ලිඛිත පාඩම් මාලා. 

සෑම සතියකම අලුත් පාඩම් නිකුත් වීම සිදු වේ. 

E Book Library

අප නිකුත් කර ඇති කෘති වල , මෘදු පිටපත් පරිශීලණය කිරීමට eBook Library හරහා ඔබට අවස්ථාව ලැබේ. 

Courses

ප්‍රායෝගික සාර්ථකත්වය ගොඩනගා ගැනීම වෙනුවෙන් සකස් කල පුද්ගල හැකියා සංවර්ධන Online පාඨමාලා

Winners Lounge Academy සාමාජිකත්වය ඔබට මාසිකව 10$ හෝ වාර්ෂිකව 100$ ආයෝජණයක් යටතේ සක්‍රීය කර ගැනීමේ හැකියාව පවතී.

 

එමෙන්ම එය ඔබට ඔබේ Debit හෝ Credit කාඩ් පතෙන් සිදුවන මාසික ගෙවීමක් ආකාරයෙන් හෝ බැංකු ගිණුමට ගෙවීමක් කර පවත්වාගෙන යන සාමාජිකත්වයක් ලෙස සක්‍රීය කර ගැනීමේ පහසුකම සහිත වේ. 

එමෙන්ම ඔබ අපගේ ආයතනයට අලුත් නම්, අත් හදා බැලීම වෙනුවන් නොමිලේ ලබා දෙන සීමිත පහසුකම් සහිත සාමාජිකත්වයක් සක්‍රීය කර ගැනීමේ හැකියාවද පවතී.  

🛡️ ගෙවීම් තොරතුරු වල සුරක්ෂිත බව.(ඔබේ තොරතුරු සුරක්ෂිතයි)

අප ආයතනය, අන්තර්ජාල ගෙවීම් වලට අදාලව ඔබ ඇතුලත් කරන තොරතුරු වල සුරක්ෂිත බව තහවුරු කිරීම පිලිබද ඉහල සැලකිල්ලක් දක්වන අතර, එබැවින් ඔබේ කාඩ්පත් වලට අදාල තොරතුරු අප තැම්පත් කර ගැනීමක් සිදු නොකරයි.

 

එමෙන්ම ඔබේ සාමාජිකත්වය ඕනෑම මොහොතක ඔබට අක්‍රීය කිරීමේ පහසුකම අප ඔබට ලබා දෙයි.

  • 15$
    Every month
     

සියලු පහසුකම් සහිත මාසික සාමාජිකත්වය ඉහතින් සක්‍රීය කර ගන්න, නැත්නම් වෙනත් සාමාජිකත්වයක් යටතේ ලියාපදිංචි වීමට මෙතැන Click කරන්න

how to join?

Add a subheading (19).png

Key Trainer : Chathuska Amarasekara

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා පුද්ගල සංවර්ධන උපදේශකවරයෙක් ලෙස වසර 10කට වැඩි අත්දැකීම් සහත උපදේශකවරයෙක් වන අතර, ඔහු තව දුරටත් කතෘවරයෙක්, දේශකයෙක්, ව්‍යාපාරිකයෙක් මෙන්ම  පර්යේශකයෙකු ලෙස ක්‍රියා කරයි.

 

ඔහුගේ සුවිශේෂී බව වන්නේ, සාමාන්‍ය ධනාත්මක චින්තන හා අභිප්‍රේරණාත්මක උපදේශණ සේවා වලට වඩා වෙනස්, ඍජුවම ප්‍රායෝගික ප්‍රතිඵල අරමුණු කරගත් ඉගැන්වීම් හා ඉගැන්වීම් රටාවයි. 

කෘති

- ජීවිතය දිනන ප්‍රායෝගික මග

- පොහොසත් බවේ රන් දොරටු

- ආකර්ෂණයේ නීතිය

- මූල්‍ය අර්බුධ ජය ගැනීමේ කලාව

- අසිරිමත් යටි සිත

IMG_20200601_165015_964.jpg

Winner's Lounge Training & Developments

Winners Lounge Training & Development ආයතනය, මේ වන විට වසර 10කට ආසන්න කාලයක්, පුද්ගල හැකියා සංවර්ධන පුහුණු ආයතනයක් ලෙස, ක්‍රියාත්මක වන, ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයකි. 

ආරම්භයේ සිටම අප සිදුකල අපටම ආවේනික වූ, එමෙන්ම අන්තර්ජාතික මට්ටමේ සුවිශේෂී අන්තර්ගතයන් සහිත ඉගැන්වීම් නිසා, පෞද්ගලික උපදේශන මෙන්ම, ආයතනික පුහුණුකිරීම් තුලද අප සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත.

සෑම විටම සාමාන්‍ය තරඟකාරීත්වය අභිබවා ගොස්, ඉහල ගුණාත්මක සේවාවන් සමගින් ක්ශේත්‍රය තුල රැදී සිටීම ආයතනයක් ලෙස අපගේ චර්යාවයි. 

මේවන විට 60000 අධික සේවාදායකයින් පිරිසක් වෙත, විවිධ මාධ්‍යයන් හරහා අප අපගේ සේවාවන් ලබා දෙමින් සිටී. 

about us

Reviews

505ae25d-1450-4494-b361-3cf40a7e1749_edited.jpg

Janaki

Finance Executive 

" සර්ගේ වැඩසටහන් හරිම වෙනස් , ඒ වගේම ප්‍රායෝගිකයි. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගන්න සර්ගේ ඉගැන්වීම් ලොකු උදව්වක් වුනා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න Positive Thinking, Motivation කොතරම් ප්‍රාතමිකද, ඒ වගේම ඒවාට වඩා කොතරම් දේවල් ඉගෙන ගන්න තියෙනවාද කියන දේ මම තේරුම් ගත්තේ සර්ගෙන් "

bottom of page